EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෑනු වලියට ගියාම අපි වගේ නෙවෙයි පුටේ :P
ජයග්‍රහණය නැත්තම් මරණය :rofl:
:angry::angry:pala pala..
දෙකක් බැරිනං 4ක් හරි කමක් නෑ කියල තමයි යෝජනාව ඉල්ලා අස්කරගත්තේ..
යාළුවො දෙන්නෙක් එක්ක මේ වගේ තරගයක් කරන්න කැමති වෙයි කියන අදහසයි මගේ හිතේ නං තිබ්බේ...මොකද එහෙම උනාම පට්ට ෆන් හින්ද..
එක එහෙම නෙමේ කියල හිතෙනවනන් ඉතිං ප්‍රශ්නයක් නෑ...

කොහොමත් හිතේ වෙන අරමුණක් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..මොකද චාමියවත් මමවත් එහෙම පටු විදිහට හිතන අය නෙමෙයි..අපි දෙන්නා දෙපැත්තේ නායකයෝ වුනත් අන්තිමේදි ඔක්කොම අමතක කරලා ඉස්සෙල්ලා වගේම අවුලක් නැතුව අක්කේ නංගියෝ කියලා ඉන්න තිබ්බා..:P
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

    මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
    මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

    එතින් ඔය දෙන්න සන්දු වෙන්නේ නැතුව ගේම ගහන්න. සාමකාමී කබ ඇදිල්ලක් අදර්ස්කමත් ලෙස බලාගන්න පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :angry::angry:pala pala..

    කොහොමත් හිතේ වෙන අරමුණක් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..මොකද චාමියවත් මමවත් එහෙම පටු විදිහට හිතන අය නෙමෙයි..අපි දෙන්නා දෙපැත්තේ නායකයෝ වුනත් අන්තිමේදි ඔක්කොම අමතක කරලා ඉස්සෙල්ලා වගේම අවුලක් නැතුව අක්කේ නංගියෝ කියලා ඉන්න තිබ්බා..:P

    :rofl::rofl: චමලිට බය වෙලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry:pala pala..

    කොහොමත් හිතේ වෙන අරමුණක් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..මොකද චාමියවත් මමවත් එහෙම පටු විදිහට හිතන අය නෙමෙයි..අපි දෙන්නා දෙපැත්තේ නායකයෝ වුනත් අන්තිමේදි ඔක්කොම අමතක කරලා ඉස්සෙල්ලා වගේම අවුලක් නැතුව අක්කේ නංගියෝ කියලා ඉන්න තිබ්බා..:P

    විස්වාස කරන්න අමාරුයි :rolleyes:

    පුළුවන් නම් කරලා පෙන්නන්න මම අභියෝග කරනවා :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කණ්ඩායම් දෙකේ නායකයන්
    -----
    තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම
    තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම
    තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම

    වැඩ ගොඩක් ‍වගේ.... වෙලාව තමා ප්රස්නෙ... උප නායක විදියට නන් හිටිය හැකි... :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙයක් ගානේ කැන්වසින් යන්න ඕනේ..සාමාජිකයන්ට කන්න බොන්න පඩි දෙන්න ඕනේ..තව ගොඩාක් සල්ලි වියදම් කරන්න ඕනේ..etc.:yes::sorry:

    :P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතින් ඔය දෙන්න සන්දු වෙන්නේ නැතුව ගේම ගහන්න. සාමකාමී කබ ඇදිල්ලක් අදර්ස්කමත් ලෙස බලාගන්න පුළුවන්

    :P:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    20110422_AF8.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩ ගොඩක් ‍වගේ.... වෙලාව තමා ප්රස්නෙ... උප නායක විදියට නන් හිටිය හැකි... :P:P

    ඔන්න රට අල්ලන්න කතාව වැඩක් දුන්නම් කර අරිනවා. උබ රට වෙනුවෙන් වැඩ කරන්න කලින් එලකිරිය වෙනුවෙන් අභිත්ය ඉදිරියට වරෙන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩ ගොඩක් ‍වගේ.... වෙලාව තමා ප්රස්නෙ... උප නායක විදියට නන් හිටිය හැකි... :P:P

    උඹ එහෙනම් නායකයෙක් යෝජනා කරපන් :yes:
     
    thanujaka

    Well-known member
  • :angry::angry:pala pala..

    කොහොමත් හිතේ වෙන අරමුණක් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..මොකද චාමියවත් මමවත් එහෙම පටු විදිහට හිතන අය නෙමෙයි..අපි දෙන්නා දෙපැත්තේ නායකයෝ වුනත් අන්තිමේදි ඔක්කොම අමතක කරලා ඉස්සෙල්ලා වගේම අවුලක් නැතුව අක්කේ නංගියෝ කියලා ඉන්න තිබ්බා..:P

    ඒක හින්ද තමයි ඉතිං දෙන්නව යෝජනා කරේ මම..
    වැඩේ ඉවර උනාමත්, වැඩේ යනකොටත් දෙන්නට සුහදව ඒක කරගන්න පුළුවන් කියල හිතුන හින්දයි දෙන්නව යෝජනා කරේ...
    වෙන්න ඕනෙත් එකනේ..
    මේක තරගයක් මිසක් වලියක් නෙමෙයි නේ..
    එක හින්ද තමයි සාමකාමීව තරගය අඩන යන්න පුළුවන් දෙන්නෙක්ව යෝජනා කරේ..
    හිතේ වෙන අරමුණක් තිබ්බත් කියන්නේ ඉතිං ඔන්ලයින් ජීවිතෙක ෆන් එක ඇරෙන්න වෙන නං කිසිම අරමුණක් නෑ මගේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක හින්ද තමයි ඉතිං දෙන්නව යෝජනා කරේ මම..
    වැඩේ ඉවර උනාමත්, වැඩේ යනකොටත් දෙන්නට සුහදව ඒක කරගන්න පුළුවන් කියල හිතුන හින්දයි දෙන්නව යෝජනා කරේ...
    වෙන්න ඕනෙත් එකනේ..
    මේක තරගයක් මිසක් වලියක් නෙමෙයි නේ..
    එක හින්ද තමයි සාමකාමීව තරගය අඩන යන්න පුළුවන් දෙන්නෙක්ව යෝජනා කරේ..
    හිතේ වෙන අරමුණක් තිබ්බත් කියන්නේ ඉතිං ඔන්ලයින් ජීවිතෙක ෆන් එක ඇරෙන්න වෙන නං කිසිම අරමුණක් නෑ මගේ...

    දෙන්නට දෙන්න සුවර් නැහැ බන්. හිත යට තියන තරහ එලියට ඇවිත් මුනුච්ච්ජාවට තියන යාලු කම නැතිවෙයි කියලා අයියඕ:rofl: