I feel shitty![]()
what made you feel shitty? did you poop in your pant? 
what made you feel shitty? did you poop in your pant?
![]()
never mindඅහ් sorry හොදේ ඒක නම් ඇත්ත බැදපු අයට මොන බෝයිෆ්රෙන්ඩ් ද, එහෙනම් අපි ස්කර්වියව යවමු උස්සගෙන එන්න?එහෙම හොදද?



මෙහි දැන් මක්කද වෙන්නේ?
නම් කීයක් යෝජනා වී හමාරද?![]()



නාමයොජනා 8යි කඩාකප්පල් වෙච්ච විවාහා යොජනා 1යිමෙහි දැන් මක්කද වෙන්නේ?
නම් කීයක් යෝජනා වී හමාරද?![]()



දැනට එකයි, අශිමි නමුත් එනවා කිව්වා කවුරුත් නැත්නම්
එතකොට 13 වෙනිදා වෙනකොට කවුරුත් නැත්නම් අශිමි සහා අර හෙන්රියා තමයි leaders ලා වෙන්නේ.![]()


හෙට රැ 12 න් පස්සේ නායකයෝ තොරගන්නහ් එකහ් ඉවර කරන්නහ් ඔනි අනිද්දා ඉදන් ටිම් මෙම්බර්ස් හදාගන්න ඔනි එකටත් දවසක් තියන්නහ් අඩුම 14 උදේ ඉදන් කඹේ අදින්න තියෙන්නෙහ්දැනට එකයි, අශිමි නමුත් එනවා කිව්වා කවුරුත් නැත්නම්
එතකොට 13 වෙනිදා වෙනකොට කවුරුත් නැත්නම් අශිමි සහා අර හෙන්රියා තමයි leaders ලා වෙන්නේ.![]()
හයියෝ සල්ලි...හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...
මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....
කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...
අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."
