EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    උබ ඇදපනකො නයකයෙක් වෙලා. සප් එක දෙන්නම්.. අර මැජික් හැට් ද මොකද එකාටත් එන්න කියපන්කො. උබලගෙ අවතාරෙම දාගෙන ඉන්නෙ. කොල පාට එක. :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ ඇදපනකො නයකයෙක් වෙලා. සප් එක දෙන්නම්.. අර මැජික් හැට් ද මොකද එකාටත් එන්න කියපන්කො. උබලගෙ අවතාරෙම දාගෙන ඉන්නෙ. කොල පාට එක. :)

    ela machan man nan always ready :) wena kauruth nathi eka thama :dull: mAjic hat habai interested nathuwa athi ban ekai thread deken ekakatawath awe naththe.balen aran awama wadak na :dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මන් උයාව ලීඩර් කෙනෙක්ට යෝජනා කරනවා.. :P
    යෝජනාවට ස්තූතියි :rofl: ඒත් බෑ :sorry: මටත් සංතෝසෙන් මේ පාර අවුරුදු කන්න ඕනේ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    agiya nayakayek wiyan..

    ඔව් මෙදා පාර කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් දැම්මනම් හරි බං දෙපැත්තට. වෙනදට කඹ අඳින්න එන්නේ නැති පැණි හැළපයෝ ටිකත් රිංගාවි කඹේ ඇතුලට පැණි පාර දාගන්න. :shocked::lol: