EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • දෙන්නෙක්ම මාව යෝජනා කරලා තිබ්බ නායකයෙක් හැටියට. මන් ඉදිරිපත් වෙනවා ඒ නිසා... කවුද ඉන්නෙ මගේ පැත්තට??

    අන්න කොල්ලෝ...
    උඹයි හෙන්රියයි...
    වැඩේ නග්ගල ගමු...
    11.gif
     
    thanujaka

    Well-known member
  • අනිවා! :yes: :D

    සිරාවට! :yes:

    ඇයි බැරි කරලා බලපන්කො අපි අනිවා සප් එකක් දෙන්නම්! :yes: :yes: :yes:

    :yes: :yes:

    නෑ නෑ .. මේ පාර උඹ! 2008 ඉඳන් තවත් පොල් ගගා ඉන්නේ නැතිව හිටු! :frown:

    නෑ නෑ ඒකට වඩා උඹ ලීඩර් වෙලා අපි සප් කරන වැඩේ පට්ට! :yes: :lol:
    11.gif

    මාව එපා බොළ...
    වෙන එකෙක් වෙන එකෙක්...:nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ado ehemada :D ela :D dan kauda anith leader? :eek: kellek danna epa :no::dull:
    ඔර්ගනයිසින් ටිම් එක දැනට කතා කරගෙනහ් තියෙන්නේ එක ටිම් එකකට නායිකාවක් සහා නායකයෙක් ඉන්නවා කියලා. එක වෙනස් වෙන්න පුලුවන් එත් දැනට එහෙමයි :cool:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔර්ගනයිසින් ටිම් එක දැනට කතා කරගෙනහ් තියෙන්නේ එක ටිම් එකකට නායිකාවක් සහා නායකයෙක් ඉන්නවා කියලා. එක වෙනස් වෙන්න පුලුවන් එත් දැනට එහෙමයි :cool:
    ehema aya innawada meke :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔර්ගනයිසින් ටිම් එක දැනට කතා කරගෙනහ් තියෙන්නේ එක ටිම් එකකට නායිකාවක් සහා නායකයෙක් ඉන්නවා කියලා. එක වෙනස් වෙන්න පුලුවන් එත් දැනට එහෙමයි :cool:

    mokakda ban dan thanujaka kiuwe maai KPZ ui kiyala? :eek: hariyata ekak kiyapanko officially pahadiliwa :nerd:
     
    thanujaka

    Well-known member
  • ඔර්ගනයිසින් ටිම් එක දැනට කතා කරගෙනහ් තියෙන්නේ එක ටිම් එකකට නායිකාවක් සහා නායකයෙක් ඉන්නවා කියලා. එක වෙනස් වෙන්න පුලුවන් එත් දැනට එහෙමයි :cool:

    එහෙම එපා..
    නායකයට එකෙක් දාල advertising වලට මොඩ්ලර් කෙනෙක් විදිහට එක කෙල්ල ගානේ පංගනාත්තු කරලා දීපන්...:cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    mokakda ban dan thanujaka kiuwe maai KPZ ui kiyala? :eek: hariyata ekak kiyapanko officially pahadiliwa :nerd:
    Radioactive දායි කන්ෆර්ම් කරලා .... :yes: මම කිව්වේ එක ටිම් එකකට නායයකයෙක් සහා නායිකාවක්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙම එපා..
    නායකයට එකෙක් දාල advertising වලට මොඩ්ලර් කෙනෙක් විදිහට එක කෙල්ල ගානේ පංගනාත්තු කරලා දීපන්...:cool:
    matath kaawa hari පංගනාත්තු කරලා දීපන්...:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම එපා..
    නායකයට එකෙක් දාල advertising වලට මොඩ්ලර් කෙනෙක් විදිහට එක කෙල්ල ගානේ පංගනාත්තු කරලා දීපන්...:cool:
    Radioactive ගෙන් අහලාහ් බලමු එයා දායි කොන්ෆර්ම් කරලාහ් :yes::yes:
    මම අනොෆිශියල් නිව්ස් එකක් දුන්නේහ් ;)