EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්‍රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..;);)

    එතින් ඔය ප්‍රසිද්දයිනේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොට කිව්වා කියලා හිතාගන්..අහුවෙයකෝ මට..:growl:

    අහුවෙයි කියලා තමා බය!
    gamer.gif
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එතින් ඔය ප්‍රසිද්දයිනේ

    අනේ බං මට මේ රස්සාවත් එක්ක ඕව කරන්න වෙන්නේ නෑ. මමඉතින් එහෙන් මෙහෙන් ඇවිල්ල පොඩි සප් එකක් දෙන්නම්.. වෙන කාව හරි බලමු..:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බං මට මේ රස්සාවත් එක්ක ඕව කරන්න වෙන්නේ නෑ. මමඉතින් එහෙන් මෙහෙන් ඇවිල්ල පොඩි සප් එකක් දෙන්නම්.. වෙන කාව හරි බලමු..:yes::yes:

    රස්සාව වගේද අයියේ කඹ :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹලා දන්නවද කඹ ඇදිල්ලේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා?????...
    ....
    ....
    මෙන්න මේක!
    ...
    ...

    focus.gif


    :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::yes: :love::love::love: හරියටම හරි...බයයි ආදරෙයි දෙකම
    :love::love::love::D
    ඇත්තටම කිව්වොත් ඕකේ අනෙක් පැත්ත වෙන්නේ :lol: මේකේ ඉන්න සමහරක් එවුන්ට ලිංගික ඊරිෂීයාව තියෙනවා, උන් කොහොමත් දෙන්නේ එතකොට කොල්ලට තමයි :P
    :lol::lol:
    දැන් කෙල්ලෝ කොහෙද ඉන්නේ ? මෙතන ඉන්නේ සේරම් නාකි ගැනුණේ...;);)
    :growl:
    නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,
    :lol::lol::lol:
    eka thama ban sanwidayak manndale e asaranayata නාකි ගැනු set karanna yanawa :sorry:

    :growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලා දන්නවද කඹ ඇදිල්ලේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා?????...
    ....
    ....
    මෙන්න මේක!
    ...
    ...

    focus.gif


    :lol:

    ශේනික් උබ වරෙන් නායිකාවක් විදියට:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි... හා .....................
    :no:
    චාමියා එනවා :yes:

    කාන්තාවෝ දෙන්නයි නේ තුන්දෙනාම නම් එන එකක් නෑ......අනික අග්රෙෂා බිසිලු
    Mamath busy thamai..:growl:
    අනේ සුදු අක්කේ මට නම් බැහැ......වෙන ඕන සප් එකක් දෙන්නම්...කොටින්ම kabe අදින අයට තේ උනත් හදලා දෙන්නම්....:lol::lol: ඕක නම් බැරියෝ
    :lol::lol:
    :(:( මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....

    මේ ටිකේ වැඩ නෙහ් කොල්ලෝ....ගෙදරින් මාව පන්නයි අෆ්ෆේ....:lol::lol::lol:
    :lol::lol:
    :lol:

    ++++

    හිරමනේ කටින් එල්ලිලා ඉද්දි max කාරයට හම්බෙලා තියෙන්නේ! ඇදලා ඇදලා අරන් ඇවිත් තියෙන්නේ! :lol:

    :lol::lol: