අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..![]()
එතින් ඔය ප්රසිද්දයිනේ
අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..![]()
ගෙදරින් පන්නුවොත් ඔයාට ඔයාගේ අක්ක නවාතැන් දෙයි. ඒ ගැන බයවෙන්න එපා. එන්න.



එතින් ඔය ප්රසිද්දයිනේ


අනේ බං මට මේ රස්සාවත් එක්ක ඕව කරන්න වෙන්නේ නෑ. මමඉතින් එහෙන් මෙහෙන් ඇවිල්ල පොඩි සප් එකක් දෙන්නම්.. වෙන කාව හරි බලමු..![]()

![]()
හරියටම හරි...බයයි ආදරෙයි දෙකම




ඇත්තටම කිව්වොත් ඕකේ අනෙක් පැත්ත වෙන්නේමේකේ ඉන්න සමහරක් එවුන්ට ලිංගික ඊරිෂීයාව තියෙනවා, උන් කොහොමත් දෙන්නේ එතකොට කොල්ලට තමයි
![]()


දැන් කෙල්ලෝ කොහෙද ඉන්නේ ? මෙතන ඉන්නේ සේරම් නාකි ගැනුණේ...![]()

නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,



eka thama ban sanwidayak manndale e asaranayata නාකි ගැනු set karanna yanawa![]()

උඹලා දන්නවද කඹ ඇදිල්ලේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා?????...
....
....
මෙන්න මේක!
...
...
![]()
![]()

අස්මි... හා .....................

Mamath busy thamai..චාමියා එනවා
කාන්තාවෝ දෙන්නයි නේ තුන්දෙනාම නම් එන එකක් නෑ......අනික අග්රෙෂා බිසිලු

අනේ සුදු අක්කේ මට නම් බැහැ......වෙන ඕන සප් එකක් දෙන්නම්...කොටින්ම kabe අදින අයට තේ උනත් හදලා දෙන්නම්....ඕක නම් බැරියෝ


මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....
මේ ටිකේ වැඩ නෙහ් කොල්ලෝ....ගෙදරින් මාව පන්නයි අෆ්ෆේ....![]()


++++
හිරමනේ කටින් එල්ලිලා ඉද්දි max කාරයට හම්බෙලා තියෙන්නේ! ඇදලා ඇදලා අරන් ඇවිත් තියෙන්නේ!![]()


ehema kiyala ba. dan ithin kellek hoya ganinhari ehenan ona ekak.kamathi widiya kiyanna man set wennan![]()
