EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෙදරින් පන්නුවොත් ඔයාට ඔයාගේ අක්ක නවාතැන් දෙයි. ඒ ගැන බයවෙන්න එපා. එන්න.
මාවත් පැන්නුවොත් අපි දෙන්නා කොහේ යන්නද?:sorry::(
අහුවෙයි කියලා තමා බය!
gamer.gif
:growl::growl::P
තනුජක හොද කෙනෙක් නායකයෙක් විදියට..
ඒ යෝජනාව මම සම්මත කරනවා..:yes:
ශේනික් උබ වරෙන් නායිකාවක් විදියට:yes:

:lol::lol:aiyoo salli..
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ශේනික් උබ වරෙන් නායිකාවක් විදියට:yes:

:growl: :growl:

+++++++

මට වැඩිය එන්න වෙන්නේ නැහැ මචෝ!
හිටපු ගමන් ඇවිත් යන්න වෙන්නේ!
අපේ ගෙදර දානයක් තියනවා ඒකෙ වැඩ + මගේ වැඩ! :sorry:

කඩින් කඩ, පැය 4-5 කට සැරයක් එන්න වුනොත් එහෙම? එහෙම ඇවිත් මේක කරන්න අමාරුයි නේ බන්! ඒකයි හේතුව! :(
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාවත් පැන්නුවොත් අපි දෙන්නා කොහේ යන්නද?:sorry::(

    :i..

    අන්න බොරුව ඇහුවොත් නම් සහෝදරියෝ :lol: ගෙදර නවත්තගන්න වෙයි කියල බයයි:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට වැඩිය එන්න වෙන්නේ නැහැ මචෝ!
    හිටපු ගමන් ඇවිත් යන්න වෙන්නේ!
    අපේ ගෙදර දානයක් තියනවා ඒකෙ වැඩ + මගේ වැඩ! :sorry:

    කඩින් කඩ, පැය 4-5 කට සැරයක් එන්න වුනොත් එහෙම? එහෙම ඇවිත් මේක කරන්න අමාරුයි නේ බන්! ඒකයි හේතුව! :(

    :(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්න බොරුව ඇහුවොත් නම් සහෝදරියෝ :lol: ගෙදර නවත්තගන්න වෙයි කියල බයයි:lol:
    :eek::eek::eek: ha ha කොටවන්නේ නැතුව ඉන්නවා...:growl::growl::growl: අපි දෙන්නා සෙට් වෙලා ඔයාලගේ ගෙදර එනවා හරිද....:lol::lol::lol::lol: