ආහ් එනවද? එළ එළ, එහෙනම් දැම්මා leader කෙනෙක් හැටියට.




මාවත් පැන්නුවොත් අපි දෙන්නා කොහේ යන්නද?ගෙදරින් පන්නුවොත් ඔයාට ඔයාගේ අක්ක නවාතැන් දෙයි. ඒ ගැන බයවෙන්න එපා. එන්න.


අහුවෙයි කියලා තමා බය!![]()



ඒ යෝජනාව මම සම්මත කරනවා..තනුජක හොද කෙනෙක් නායකයෙක් විදියට..

ශේනික් උබ වරෙන් නායිකාවක් විදියට![]()

aiyoo salli..ශේනික් උබ වරෙන් නායිකාවක් විදියට![]()



ehema kiyala ba. dan ithin kellek hoya ganin![]()





මාවත් පැන්නුවොත් අපි දෙන්නා කොහේ යන්නද?
:i..
ගෙදර නවත්තගන්න වෙයි කියල බයයි
මට වැඩිය එන්න වෙන්නේ නැහැ මචෝ!
හිටපු ගමන් ඇවිත් යන්න වෙන්නේ!
අපේ ගෙදර දානයක් තියනවා ඒකෙ වැඩ + මගේ වැඩ!
කඩින් කඩ, පැය 4-5 කට සැරයක් එන්න වුනොත් එහෙම? එහෙම ඇවිත් මේක කරන්න අමාරුයි නේ බන්! ඒකයි හේතුව!![]()


hari hari kalabala wenna epadan kellek dala team eka hadanawa nemeda? hoyanna oneda?
yakune ekek hariyata pahadiliwa kiyapalaaaa......![]()


අන්න බොරුව ඇහුවොත් නම් සහෝදරියෝගෙදර නවත්තගන්න වෙයි කියල බයයි
![]()


ha ha කොටවන්නේ නැතුව ඉන්නවා...

අපි දෙන්නා සෙට් වෙලා ඔයාලගේ ගෙදර එනවා හරිද....



දැන් ලාවට හොදයි

ඉක්කා මාමි කියලා කාඩ් එක වැටෙයි කියලා බය වුනා නේහ්..
අන්න බොරුව ඇහුවොත් නම් සහෝදරියෝගෙදර නවත්තගන්න වෙයි කියල බයයි
![]()


