අපොයි දෙවියනේ.............![]()

ශ්හෙනික් වගේ කැහුටු කොල්ලකේ ගිය පිල .............. අහෝ කේදයකි ....
චැට් එකට එන්න තිරනයක් ගන්න තියෙනවාවරෙන් වරෙන් සෙට් වෙමු කබෙට.... නායකම් නැතත් අදින්න සෙට් වෙයන්. උබේ නම ගැලපෙනවා නායකයෙක්ට.....![]()

Hello Guys...
Wish you a Very Happy New year to all of You...
සාරි ගනිද්දි මනමාලිට අන්දවන කෙනාගෙ උපදෙස් ගන්න..මනමාලිගේ පාට අනුව ගන්න ඕනි සාරියෙ පාට වෙනස් වෙනවා.. සාරියෙ ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනවා.. සාමාන්‍යෙයන් වෙඩින් සාරි රැපියල් 8,000 ඉදල වගේ තියෙනවා. හැබැයි වැඩ අඩුයි. රුපියල් ලක්ෂ ගණන් වලටත් සාරි තියෙනවා.ඒවා අපිට අදාල නැහැ.. පිටකොටුවෙ සාරි කඩ ගොඩක් තියෙනවා.
රාම් බ්‍රදර්ස්, ගනේෂ්, සරිටා..ඊට අමතරව අස්ලම් මාකර්ට් එකෙත් කඩ ගොඩක් තියෙනවා.
ඒව වලින් තමන්ට ගැලපෙන සාරියක් හොයල අඩු කරල ගන්න.. දන්න කෙනෙක් එක්ක යන්න.. අන්දවන කෙනා එක්ක ගියොත් සමහර තැන් වලින් අපිට ගාන අඩු කරන්නෙ නැහැ.. මොකද අන්දවන කෙනාට ගානක් දෙනව අපි ගන්න සාරියෙන්..ඒක නිසා අන්දවන කෙනා හලල පුලුවන්නන් ගිහින් ගන්න..එතකොට දෙන ඩිස්කවුන්ට් එක අපිටම ගන්න පුලුවන්..
අස්ලම් මාකට් එකේ තියෙන සාරි වල කියන ගානෙන් බාගෙට බාගයක් අඩු කරල ගන්න පුලුවන්..උදා.. 50 ක සාරියක් කිවුවොත් 25 කට විතර මර්සියක් දාලා ගන්න පුලුවන්..
උන් කියන්නෙත් එකකට එකක් වැඩියෙන් කොහොමත්..![]()
![]()

Hello Guys...
Wish you a Very Happy New year to all of You...

සංකපාල සාරිත් අඳිනවදසාරි ගනිද්දි මනමාලිට අන්දවන කෙනාගෙ උපදෙස් ගන්න..මනමාලිගේ පාට අනුව ගන්න ඕනි සාරියෙ පාට වෙනස් වෙනවා.. සාරියෙ ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනවා.. සාමාන්‍යෙයන් වෙඩින් සාරි රැපියල් 8,000 ඉදල වගේ තියෙනවා. හැබැයි වැඩ අඩුයි. රුපියල් ලක්ෂ ගණන් වලටත් සාරි තියෙනවා.ඒවා අපිට අදාල නැහැ.. පිටකොටුවෙ සාරි කඩ ගොඩක් තියෙනවා.
රාම් බ්‍රදර්ස්, ගනේෂ්, සරිටා..ඊට අමතරව අස්ලම් මාකර්ට් එකෙත් කඩ ගොඩක් තියෙනවා.
ඒව වලින් තමන්ට ගැලපෙන සාරියක් හොයල අඩු කරල ගන්න.. දන්න කෙනෙක් එක්ක යන්න.. අන්දවන කෙනා එක්ක ගියොත් සමහර තැන් වලින් අපිට ගාන අඩු කරන්නෙ නැහැ.. මොකද අන්දවන කෙනාට ගානක් දෙනව අපි ගන්න සාරියෙන්..ඒක නිසා අන්දවන කෙනා හලල පුලුවන්නන් ගිහින් ගන්න..එතකොට දෙන ඩිස්කවුන්ට් එක අපිටම ගන්න පුලුවන්..
අස්ලම් මාකට් එකේ තියෙන සාරි වල කියන ගානෙන් බාගෙට බාගයක් අඩු කරල ගන්න පුලුවන්..උදා.. 50 ක සාරියක් කිවුවොත් 25 කට විතර මර්සියක් දාලා ගන්න පුලුවන්..
උන් කියන්නෙත් එකකට එකක් වැඩියෙන් කොහොමත්..![]()
![]()

Hello Guys...
Wish you a Very Happy New year to all of You...
Hello Guys...
Wish you a Very Happy New year to all of You...

Hello Guys...
Wish you a Very Happy New year to all of You...
nidimathe daHello Guys...