EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පලක පන්තිය වෙත:
    පාලකයිනි, ඔබලාගෙ මෙම අනවශ්‍ය කල් ගත කිරීමෙන් වැඩකරන ජනතාවගේ උනන්ඳුව කැපවීම හීන වන බව ඔබට නොවැටහේද..? සාම්ප්‍රදායික "කඹේ නීතියට" අනුගත නොවී තැටිය රත්වූ අවස්තාවේ යෝජනා අත්හදා බැලීමානුවන ක්‍රියාවක් බව මා සන්ගමය වෙනුවෙන් මතක් කර දීමට කැමැත්තෙමි.. තවත් කාලය වැය නොකොට අපේ එලකිරි වාසි හුදී ජනයා වෙත කඹ ආශ්වාදය ලබා දීමට කටයුතු කරන මෙන් දැනුම් දෙමි..

    මීට: වා:පි:හෝ. සන්ගම් කැඳවුම්කරු
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පලක පන්තිය වෙත:
    පාලකයිනි, ඔබලාගෙ මෙම අනවශ්‍ය කල් ගත කිරීමෙන් වැඩකරන ජනතාවගේ උනන්ඳුව කැපවීම හීන වන බව ඔබට නොවැටහේද..? සාම්ප්‍රදායික "කඹේ නීතියට" අනුගත නොවී තැටිය රත්වූ අවස්තාවේ යෝජනා අත්හදා බැලීමානුවන ක්‍රියාවක් බව මා සන්ගමය වෙනුවෙන් මතක් කර දීමට කැමැත්තෙමි.. තවත් කාලය වැය නොකොට අපේ එලකිරි වාසි හුදී ජනයා වෙත කඹ ආශ්වාදය ලබා දීමට කටයුතු කරන මෙන් දැනුම් දෙමි..

    මීට: වා:පි:හෝ. සන්ගම් කැඳවුම්කරු
    මේකද යකෝ කඹපාලනය...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපිට ඕනෙ ඇගී

    - වාසි පිලට හෝයියා සංගමය

    m0112.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පලක පන්තිය වෙත:
    පාලකයිනි, ඔබලාගෙ මෙම අනවශ්‍ය කල් ගත කිරීමෙන් වැඩකරන ජනතාවගේ උනන්ඳුව කැපවීම හීන වන බව ඔබට නොවැටහේද..? සාම්ප්‍රදායික "කඹේ නීතියට" අනුගත නොවී තැටිය රත්වූ අවස්තාවේ යෝජනා අත්හදා බැලීමානුවන ක්‍රියාවක් බව මා සන්ගමය වෙනුවෙන් මතක් කර දීමට කැමැත්තෙමි.. තවත් කාලය වැය නොකොට අපේ එලකිරි වාසි හුදී ජනයා වෙත කඹ ආශ්වාදය ලබා දීමට කටයුතු කරන මෙන් දැනුම් දෙමි..

    මීට: වා:පි:හෝ. සන්ගම් කැඳවුම්කරු

    කල් දාන්නේ නෑ. පොඩ්ඩක් ඉවසන්න.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Thread එක දාන්න යන්නේ, නමුත් මේක නොසිතු මොහොතක වැටෙන්නේ, ඒක නිසා බලාගෙන ඉන්න.