EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ගනින් ගනින්. මම ඕක ටීම් එකකට එනවා. අනිවා එන ටීම් එක දිනවලා දෙන්න වැඩ කරනවා.

:yes::yes::yes:

මාත් මේ පාර ඕකට යනවද කියලා බැලුවේ. රෙප් ටිකක් හම්බ කරන් වියදම් කර ගන්න.

:P:P:P

:nerd::nerd: sup eka denawa nan sup eka diyan machan hariyata paninawa nan kalin kiyahan paninna balagena team ekata enne kiyala :nerd:
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සහෝදරයා උඹ නොදැනුවත්ව හෝ මේ ක්‍රීඩාවේ ජීවගුණය කෙලෙසනවා ඔය යෝජනාවෙන්.. වාසි පිලට හෝයියා කණ්ඩායමේ කැඳවුම්කරුවකු විදියට මම මේකට දැඩි ලෙස විරෝදය පල කරනවා.. තමන්ගෙ සගයන් සාමාජිකයන් රැකගන්න එක නායක නායිකවන්ගෙ හපන්කම වෙන්න ඕනේ.. වෝට්ස් වැඩි කරන් කඹේ දිනන එකම නෙවේ මේකෙ අරමුන.. තමන්ගෙ සහසම්බන්දතා ශක්තිමත්ව පවත්වාගෙන යාමත් මේකෙන් ඉස්මතු වෙනවා.. ඔබේ මේ යෝජනාවෙන් අහින්සක රෙපක් උපයන් බඩ පුරවගන්න සකල එලකිරිවාසින්ට වෙන ලොකු අසාදාරනයක්.. මා එක හෙලා විරුද්ධයි මේ යෝජනාවට.. :yes::angry:

    baya wela.:P:lol:

    දැන්මම බය වෙලා රිදිල මරු කියෝනව.. :rofl:

    :lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි දැන් දාන්න යන්නේ. ඔන්න ලෑස්ති වෙන්න. ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරන්නේ reply කරලා තියෙන පිළිවෙලටයි.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යකෝ ඉතිහාසේ කවදාකවත් අපි පැත්ත මාරු කරලා නෑ.

    :D:D:D

    ehenan aluthen ithihase liyannath epa me para ea widiyatama idapn
    3.gif
    11.gif