ගනින් ගනින්. මම ඕක ටීම් එකකට එනවා. අනිවා එන ටීම් එක දිනවලා දෙන්න වැඩ කරනවා.
![]()
මාත් මේ පාර ඕකට යනවද කියලා බැලුවේ. රෙප් ටිකක් හම්බ කරන් වියදම් කර ගන්න.
![]()

sup eka denawa nan sup eka diyan machan hariyata paninawa nan kalin kiyahan paninna balagena team ekata enne kiyala 
සහෝදරයා උඹ නොදැනුවත්ව හෝ මේ ක්රීඩාවේ ජීවගුණය කෙලෙසනවා ඔය යෝජනාවෙන්.. වාසි පිලට හෝයියා කණ්ඩායමේ කැඳවුම්කරුවකු විදියට මම මේකට දැඩි ලෙස විරෝදය පල කරනවා.. තමන්ගෙ සගයන් සාමාජිකයන් රැකගන්න එක නායක නායිකවන්ගෙ හපන්කම වෙන්න ඕනේ.. වෝට්ස් වැඩි කරන් කඹේ දිනන එකම නෙවේ මේකෙ අරමුන.. තමන්ගෙ සහසම්බන්දතා ශක්තිමත්ව පවත්වාගෙන යාමත් මේකෙන් ඉස්මතු වෙනවා.. ඔබේ මේ යෝජනාවෙන් අහින්සක රෙපක් උපයන් බඩ පුරවගන්න සකල එලකිරිවාසින්ට වෙන ලොකු අසාදාරනයක්.. මා එක හෙලා විරුද්ධයි මේ යෝජනාවට..![]()


දැන්මම බය වෙලා රිදිල මරු කියෝනව..![]()


Henry Lmachan danna ekek kiyapan hyperlink karanne komada kiyala?????
Mama koi paththeda?
කෝ බන්හරි දැන් දාන්න යන්නේ. ඔන්න ලෑස්ති වෙන්න. ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරන්නේ reply කරලා තියෙන පිළිවෙලටයි.
යකෝ ඉතිහාසේ කවදාකවත් අපි පැත්ත මාරු කරලා නෑ.sup eka denawa nan sup eka diyan machan hariyata paninawa nan kalin kiyahan paninna balagena team ekata enne kiyala
![]()



Thanks machan dennatam
++Dan moko wenne methana aa?![]()
mn Henry ge paththe oyath enna eekata
anith paththa KPZයකෝ ඉතිහාසේ කවදාකවත් අපි පැත්ත මාරු කරලා නෑ.
![]()
Methana poddakata kalin maraagaththamn Henry ge paththe oyath enna eekata
anith paththa KPZ
oya inna paththata kohoma hari panagannanko pattoo...
