boot kollek
![]()
wadak na oi maha balu minissu..Try EK මහා කඹ ඇදීමේ තරගය-2016 - III![]()



![]()
api baya wei
අපි වුර්තීය සමිති කැදවල යුද්ද ප්රකශ කරනව
![]()
ආ මෙන්න මෙයා උඩ ගිහින් තියෙන තරන්..අනේ මේ මැස්සෝ නිකන් තැලිල මැරෙන්නැතුව පැත්තකට වෙලා හිටු..ආවා මෙතන නම කපන්න..කපනවා බෙල්ල කුකුලගේ කැපුවා වගේ දැනගන්..![]()


පත්වූ නායක දෙපලට වාසිපිලට හෝයියා සන්ගමයේ උනුසුම් සුභපැතුමන් එක් කරන අතර පහත කරුනද අවබෝද කර දෙමු..
කඹය යනු ඔබ සතු අයිතියක් නොවන අතර එය එලකිරිවාසින් විසින් ලබා දෙන ලද වරප්රසදයකි.. එහි ගෞරවය ආරක්ශා වන අයුරින් ඉදිරි වැඩකටයුතු කරතැයි අපේක්ශා කරන අතර 18ක් වූ නිල සාමාජික මඩුල්ල උපරිමයෙන් ආරක්ශා කරගැනීමටත් ඔවුන්ට වරප්රසාද වරදාන ගිවිසුම් පරිදි ලබා දීමටත් කටයුතුකල යුතුය..
වා:පි:හෝ: කැඳවුම්කරු


තාම ලිස්ට් එක හැදුවේ නෑ බන්.![]()
වෘත්තීය සමිති කැඳවලා කඳුළු ගෑස් බැටන්පොලු පාරවල් කන්න ලස්තිපිට හිටපන්
සංවිධායක උතුමෙක්ට අපහාස කිරීමේ වරදට අශ්මිගේ ටීම් එකෙන් ලකුණු 100ක් කපනවා![]()


E unata post 250 + panala mage post eka. No chance ban.
