EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හැමෝටම දැනගන්න කියන්නේ.

තාම ලිස්ට් එක හැදුවේ නෑ. සංවිධායකයෝ ටික මට ලිස්ට් එක එව්වා නමුත් ඒක balance කරන්න ඕනේ, ඒ වගේම එන්න කැමති අයව දාලා අකමැති අයව අයින් කරන්න ඕනේ. leaders ලා තෝරන members ලව දැනගන්නත් ඕනේ. පරක්කු වෙච්ච අයට අවස්ථාව දෙන්න ඕනේ.
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes::( :lol: api baya wei :lol: අපි වුර්තීය සමිති කැදවල යුද්ද ප්‍රකශ කරනව :growl:

    ආ මෙන්න මෙයා උඩ ගිහින් තියෙන තරන්..අනේ මේ මැස්සෝ නිකන් තැලිල මැරෙන්නැතුව පැත්තකට වෙලා හිටු..ආවා මෙතන නම කපන්න..කපනවා බෙල්ල කුකුලගේ කැපුවා වගේ දැනගන්..:growl:

    වෘත්තීය සමිති කැඳවලා කඳුළු ගෑස් බැටන්පොලු පාරවල් කන්න ලස්තිපිට හිටපන් :growl:

    සංවිධායක උතුමෙක්ට අපහාස කිරීමේ වරදට අශ්මිගේ ටීම් එකෙන් ලකුණු 100ක් කපනවා :yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    පත්වූ නායක දෙපලට වාසිපිලට හෝයියා සන්ගමයේ උනුසුම් සුභපැතුමන් එක් කරන අතර පහත කරුනද අවබෝද කර දෙමු..

    කඹය යනු ඔබ සතු අයිතියක් නොවන අතර එය එලකිරිවාසින් විසින් ලබා දෙන ලද වරප්‍රසදයකි.. එහි ගෞරවය ආරක්ශා වන අයුරින් ඉදිරි වැඩකටයුතු කරතැයි අපේක්ශා කරන අතර 18ක් වූ නිල සාමාජික මඩුල්ල උපරිමයෙන් ආරක්ශා කරගැනීමටත් ඔවුන්ට වරප්‍රසාද වරදාන ගිවිසුම් පරිදි ලබා දීමටත් කටයුතුකල යුතුය..:yes:

    වා:පි:හෝ: කැඳවුම්කරු

    meka danna dewal bapallako.:confused::confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෘත්තීය සමිති කැඳවලා කඳුළු ගෑස් බැටන්පොලු පාරවල් කන්න ලස්තිපිට හිටපන් :growl:

    සංවිධායක උතුමෙක්ට අපහාස කිරීමේ වරදට අශ්මිගේ ටීම් එකෙන් ලකුණු 100ක් කපනවා :yes:

    වරකෝ mc එක පැත්තේ..කට්ටියට කියලා වැඩේ දෙන්නන්..හිටු..:yes::growl:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :sorry: boot kollek :sorry:
    crying-feels.png