ඔය කොච්චර ඇද්දත් වැඩක් නෑ.. අන්තිමට ජයග්‍රහණය තීරණය වෙන්නේ වාසි පැත්තට හෝයියා එවුන්ගේ ඇද්දොත් තමා.. 


මෙහි ඉරි ඇඳි පදය මුද්‍රන දෝශයක් ලෙසට බැහැර කරනුයේ කිසිදු නායකයෙකු "ජාතික ආන්ඬු" සන්කල්පයට නොයන බැවිනි.. එහෙත් නායකයන් විසින් පත්කරනු ලැබූ හෝ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට සාමාජිකත්වය ලද සාමාජිකයන් හට ඔවුන්ගේ ඡන්ඳ අයිතිය කැමති පාර්ශවයක් හට ලබා දීම වාරණය කිරීම කුහක ක්‍රියාවකි.. එය සන්ගමය විසින් හෙලා දකින අතර එම තීරනය ප්‍රදාන සන්විදායක දැනුවත් කිරීමෙන් පසු බලාත්මක වීම හාස්‍යට කරුනක් මෙන්ම එහිදී ඒකාධිපතිවාද සන්කල්පය පිලිබිඹුවේ..එනම්, ප්‍රදාන සන්විදායකගෙ කැමැත්ත අකමැත්ත උඩ ඡන්ඳ අයිතිය තීරනය වීමේ තත්වයකි.. එය වහාම සන්ශෝධනය කරන ලෙසත්, නිල සාමාජිකයන්ට ( නායකතැන තේරූ නොතේරූ) තම ඡන්ඳ අයිතිය ස්වාධීනව මෙහෙයවීමේ බලය වහා ස්ථාපනය කල යුතුය.. එසේම එක් කණ්ඬායමක සිට අනෙත් කණ්ඬායමේ අනිත් අයව "බාගැනීම" මෙන්ම එහි ප්‍රති විරුද්ධය එනම් තමන්ව "බාගැනීමට" වාසී ලබා දෙන ලෙස ඉඟි කිරීම් පනිවුඩ දීම් සඳහා නූලේ පූර්න නිදහස ලබා දිය යුතුය..-නායකයාට/එහි සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකිරිම සපුරා තහනම්. සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකරන්න ඕනේ නම් ,ප්‍රථමව ඔහු හෝ ඇය මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
-නායකයා විසින් තෝරාගන්න 6 දෙනාට පැති මාරු කර නොහැක, ඔවුන් එසේ පැති මාරු කරනු ලැබුවොත් ඔවුන්ගේ ජන්දය වලංගු නොවෙයි, ඔවුන් තමන් නියෝජනය කරන පිලේ නායකයාට සහය නොදුන්නොත් නායකයාට වෙනත් සමාජිකයෙක් තෝරාගැනීමට පුලුවන්. නමුත් නායකයාට තෝරාගත හැක්කෝ උපරිම 6 පමණයි, අවම එකයි, නමුත් නායකයාට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට වැටුනු නිළ සාමජිකයන් තෝරාගත නොහැක.
එනවා එනවා EK Poll Count සිව්වන සංස්කරණය මග එනවා.. වෝට් ලද සැනින් එසැනින් වාර්තා කරන EK Poll Count මග එනවා..

වාසි පිලට හෝයියා![]()
සාමාජිකයන් අතරේ පමනි
පාලකයිනි.. සාමාජිකයන්ගේ ඡන්ඳ අයිතියට අත නොතබනු..
කඹයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම තරයේ හෙලා දකිමු.. පාලක පන්තියට පහත අඩුපාඩු පෙන්වා දෙමු..
මෙහි ඉරි ඇඳි පදය මුද්‍රන දෝශයක් ලෙසට බැහැර කරනුයේ කිසිදු නායකයෙකු "ජාතික ආන්ඬු" සන්කල්පයට නොයන බැවිනි.. එහෙත් නායකයන් විසින් පත්කරනු ලැබූ හෝ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට සාමාජිකත්වය ලද සාමාජිකයන් හට ඔවුන්ගේ ඡන්ඳ අයිතිය කැමති පාර්ශවයක් හට ලබා දීම වාරණය කිරීම කුහක ක්‍රියාවකි.. එය සන්ගමය විසින් හෙලා දකින අතර එම තීරනය ප්‍රදාන සන්විදායක දැනුවත් කිරීමෙන් පසු බලාත්මක වීම හාස්‍යට කරුනක් මෙන්ම එහිදී ඒකාධිපතිවාද සන්කල්පය පිලිබිඹුවේ..එනම්, ප්‍රදාන සන්විදායකගෙ කැමැත්ත අකමැත්ත උඩ ඡන්ඳ අයිතිය තීරනය වීමේ තත්වයකි.. එය වහාම සන්ශෝධනය කරන ලෙසත්, නිල සාමාජිකයන්ට ( නායකතැන තේරූ නොතේරූ) තම ඡන්ඳ අයිතිය ස්වාධීනව මෙහෙයවීමේ බලය වහා ස්ථාපනය කල යුතුය.. එසේම එක් කණ්ඬායමක සිට අනෙත් කණ්ඬායමේ අනිත් අයව "බාගැනීම" මෙන්ම එහි ප්‍රති විරුද්ධය එනම් තමන්ව "බාගැනීමට" වාසී ලබා දෙන ලෙස ඉඟි කිරීම් පනිවුඩ දීම් සඳහා නූලේ පූර්න නිදහස ලබා දිය යුතුය..
මෙහිදීද ඉහත කරුනු දැක්වීම යම් ප්රමානයකින් අදාල වන අතර නායකයා තෝරගත් නිල සාමාජිකයින් හට පිල් මාරු කර ගැනීමේ අයිතිය අත්හිටුවීම අනුවන ක්‍රියාවකි.. එය එසේ නොකල යුතුවන්නේ මන්ඳ, බුද්ධිමත් සමාජගත නායකයා තෝරන නිල සාමාජිකයා අඩුම ඔහුටවත් අවනතයැයි යන කරුන මෙහිදි විද්‍යාමානවන නිසාවෙනි.. එසේ නායකයා හැරගියහොත් එය නායක පාර්ශවයේ වරදක් මිස නිල සාමාජික ඡන්ඳයේ වරදක් නොවන්නේය..තවද, නායකයාට සහය නොදෙන සෑම නිල සාමාජිකයකු වෙනුවටම තවත් නිල සාමාජිකයෙකු නායකත්වයට තෝරාපත්කරගත හැකි වීම එම ඡන්ඳය තමාට අනිවාර්ය ඡන්ඳයක් බවට පත් කරගැනිමකි..
කඹයේ සියලු සාමාජිකයන්ගෙ ප්‍රජා අයිතිය රැකිය යුතුය.. සිදුවන සෑම කටයුත්තක් පසුපසම "වාසි පිලට හෝයියාවන්" අවදියෙන් සිටි.. ඉහත කරුනු සන්ශෝධනය කරගැනීමට මෙසේ දක්වන අතර ඉදිරි පියවරයන් සඳහා අපව යොමු නොකරන ලෙසට වැඩි දුරටත් දන්වා සිටිමු..
කෝ නැද්ද කුවෙට් අනාතයා,ආවනම් කඹෙ ගසා දාල ගනීමේ හුයන්නෙ කඹෙත් වේයෝ බැඳලා..![]()

එන්න වාසි පිලට හෝයියා ටීම් එකටmawath ganiyooo team ekakata

එන්න වාසි පිලට හෝයියා ටීම් එකට![]()


!!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!
සාදර සමඅනුග්රහය
[
~සහෝදරත්වයේ දැනුම් දීමයි ~
කන්ඩායම් කෙටවීමේ සන්ගමය නමින් ව්‍යාජ සන්ගමයක් කරලියට
පැමින ඇති අතර අවම වශයෙන් ඔවුන් සඳහා "කම්කරු
දෙපාර්තමේන්තුව" මගින් නිකුත්කරනු ලබන අනුමැතියවත්
නොමැතිබව දන්වා සිටිමු.. තවද ඔවුන් පාලක පන්තියේ රූකඩයක්
බවද අප අවබෝධකරගනිමින් සිටිමු..
වා:පි:හෝ: කැඳවුම්කරු


poll eka thama dala ne bn, membersla promote karanawa thama...pol eka koheda thiyenne
mawath ganiyooo team ekakata


පැලේ යන පැත්තට මැස්ස ගහන්න වෙන්නේමාත් කල්පනා කලේ එක තමා .... එක ඉතින් රටේම හැටි නේ![]()

සහෝදරයා පාලක පන්තියේ කුමන්ත්රන වලට යට නොවී එකතු වෙන්න අපිත් එක්ක.. අපි වාසි පිලට හෝයියාවන්..Api giyanpara kamba addoo meemparath adinawoo
