EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:

    මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..

    වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා :)

    හා උඹ අකමැති නිසා අයින් වෙන්නම් වෙන මොකුත් එපාද?:lol:

    මේ උඹේ කැමැත්තෙන් අකමැත්තෙන් අපිට වැඩක් නෑ ඔච්චර ප්‍රශ්නයකන්ම් ඇඩ්මින්ට කියපන් එයා තෙරනයක් ගනී
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හා උඹ අකමැති නිසා අයින් වෙන්නම් වෙන මොකුත් එපාද?:lol:
    මේ උඹේ කැමැත්තෙන් අකමැත්තෙන් අපිට වැඩක් නෑ ඔච්චර ප්‍රශ්නයකන්ම් ඇඩ්මින්ට කියපන් එයා තෙරනයක් ගනී
    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Iwasala hitapan yako mamath me mekata enne Negombo gihin gedara yana gaman me phone eken. Hemoma ithin eka eka weda walata gihin ethi ban heta avurudu nisaa. Uu ei. Anika neethi walata anuwa wedee yana nisaa thawa welaa thiyenawa ne me adiyarata. Anyway KPZ online nethi eka nam aul thamaa. Adu gaane eka msg ekak hari daala yanna nikamata wagee.. Den maath me aawe mekatamai.

    hari hari u maga enawa lu :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:

    මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..

    වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා :)

    අනේ ප්ලීස් දැන් ඔන්න ඕවා අමතක කරලා අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ කරමු..අපි පටන් ගත්තම අනිත් අයත් සහභාගි වෙයි..ඔයාලා වගේ අය මේක පටන් ගත්තේ නැති නිසානේ මෙයාලා වැඩේ පටන් ගත්තේ..ඔයත් සංවිධායකයෙක් වෙන්න..අපි ඔක්කොම එකතු වෙලා මේක ලස්සනට ඉවරයක් කරමු..:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol:

    මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..

    වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා :)

    කඹ අදිනවා තියා තොට ළිදෙන් වතුර බාල්දියක් ඇදගන්න පන තියනවද...
    අඩෝ දැන් වැඩේට ලීඩ් කරන්න හරි හමන් එවුන් නැද්ද? ගොඩක් අලුත් ඩයල් ඉන්නේ අදුරන්නේ නැති,පරණ ක්ලබ් එකේ ගොරකයෝ හොයන්නත් නැහැනේ බන් :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ පප්පි මොකෝ කියන්නේ අපි වෙනම කඹයක් සෙට් කරමුද අදින්න ?;)

    ගිය අවුරුද්දේ සින් එක හින්දා කබා එපාඅ වුනා බන්
    මතකනේ උබට :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machan DJU9 mama ne ubata enna kiuwe mekata.uba ea nisa man kiyana nisa shape oka amathaka karala dala ain weyanko :) mokada nathnan meke wali giyoth man lead karana kambe mai kela wenne :dull: owa amathak karala dapan machan.uba help karanna kamathi nathi nisa mekata help karanna epa awulak na machan :):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කඹ අදිනවා තියා තොට ළිදෙන් වතුර බාල්දියක් ඇදගන්න පන තියනවද...
    අඩෝ දැන් වැඩේට ලීඩ් කරන්න හරි හමන් එවුන් නැද්ද? ගොඩක් අලුත් ඩයල් ඉන්නේ අදුරන්නේ නැති,පරණ ක්ලබ් එකේ ගොරකයෝ හොයන්නත් නැහැනේ බන් :dull:

    දැන් මේවා ඕගනයිස් කරන්නෙත් ෆේක් පප්පලා බන්... මුකුත් කියන්නත් බෑ එයාල තමයි නේ අයියලා... :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ පොඩි පුතේ උඹ ඔන්න ඔහේ නයයකයෙක් වෙයන්කෝ..මේ වැඩේ නැත්තන් කරන්න වෙන්නේ නෑ බං..;);)
    මන් සන්ගම්කාරයෙක්, කවදාවත් වැඩකරන ජනතාව පාලකයන් ඉදිරියෙ පාවා දෙන්නෙ නෑ..:yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මන් සන්ගම්කාරයෙක්, කවදාවත් වැඩකරන ජනතාව පාලකයන් ඉදිරියෙ පාවා දෙන්නෙ නෑ..:yes:

    අම්මටසිරි ඒකත් එහෙමද. දැන් එතකොට මොකද මේකට අපි කරන්නේ ???:confused::confused:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan DJU9 mama ne ubata enna kiuwe mekata.uba ea nisa man kiyana nisa shape oka amathaka karala dala ain weyanko :) mokada nathnan meke wali giyoth man lead karana kambe mai kela wenne :dull: owa amathak karala dapan machan.uba help karanna kamathi nathi nisa mekata help karanna epa awulak na machan :):)

    uba mata enna kiwwe nane bn. ubata sup 1 denna kiwwa .echcharai.. ubata sup 1 denawa. mata ona nm ain wenawa..