මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..
වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා![]()

දැන් මොකද බං මෙතන වෙන්නේ.. තම නායකයෙක් හොයාගන්න බැරි උනාද ??

හා උඹ අකමැති නිසා අයින් වෙන්නම් වෙන මොකුත් එපාද?
මේ උඹේ කැමැත්තෙන් අකමැත්තෙන් අපිට වැඩක් නෑ ඔච්චර ප්රශ්නයකන්ම් ඇඩ්මින්ට කියපන් එයා තෙරනයක් ගනී

Iwasala hitapan yako mamath me mekata enne Negombo gihin gedara yana gaman me phone eken. Hemoma ithin eka eka weda walata gihin ethi ban heta avurudu nisaa. Uu ei. Anika neethi walata anuwa wedee yana nisaa thawa welaa thiyenawa ne me adiyarata. Anyway KPZ online nethi eka nam aul thamaa. Adu gaane eka msg ekak hari daala yanna nikamata wagee.. Den maath me aawe mekatamai.

මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..
වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා![]()

wikunana kale hari ehenam..2011 gaththa ekak ban
keli maruwakata kale hari den ha ha

මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..
වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා![]()

අඩෝ පප්පි මොකෝ කියන්නේ අපි වෙනම කඹයක් සෙට් කරමුද අදින්න ?![]()

කඹ අදිනවා තියා තොට ළිදෙන් වතුර බාල්දියක් ඇදගන්න පන තියනවද...
අඩෝ දැන් වැඩේට ලීඩ් කරන්න හරි හමන් එවුන් නැද්ද? ගොඩක් අලුත් ඩයල් ඉන්නේ අදුරන්නේ නැති,පරණ ක්ලබ් එකේ ගොරකයෝ හොයන්නත් නැහැනේ බන්![]()

මන් සන්ගම්කාරයෙක්, කවදාවත් වැඩකරන ජනතාව පාලකයන් ඉදිරියෙ පාවා දෙන්නෙ නෑ..මේ පොඩි පුතේ උඹ ඔන්න ඔහේ නයයකයෙක් වෙයන්කෝ..මේ වැඩේ නැත්තන් කරන්න වෙන්නේ නෑ බං..![]()

මන් සන්ගම්කාරයෙක්, කවදාවත් වැඩකරන ජනතාව පාලකයන් ඉදිරියෙ පාවා දෙන්නෙ නෑ..![]()

ekatath wenama time ekak onane ban wikunannawikunana kale hari ehenam..![]()
machan DJU9 mama ne ubata enna kiuwe mekata.uba ea nisa man kiyana nisa shape oka amathaka karala dala ain weyankomokada nathnan meke wali giyoth man lead karana kambe mai kela wenne
owa amathak karala dapan machan.uba help karanna kamathi nathi nisa mekata help karanna epa awulak na machan
![]()