මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
ගියපාර 10ක් වැඩි උනා.
උඹ කියන්නේ කීයද හොඳ?

මේකෙ දැන් චැට් බොක්ස් නැද්ද බන්..

, kakesatath ad ekak dammama balance weyi.




kohomahari ada danna one