EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
    ගියපාර 10ක් වැඩි උනා.

    උඹ කියන්නේ කීයද හොඳ?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පාඩුවෙ වැඩක් කරගනින් බන්. නැත්තන් උබෙ සන්ගමෙත් කොටවනව ඔ0 :lol:
    ඔය සිඟිති ක්‍රීඩා දාපන් පාලක පන්තියට.. අපි ඕවට සැලෙන්නෙ නෑ.. වැඩකරන ජනතාව වා:පි:හෝ: සමගයි..:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හරියට ගැන්නට වැඩක් නෑ. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක් විතර රිජෙක්ට් වෙනව නම්. :( මේකෙ දැන් චැට් බොක්ස් නැද්ද බන්..

    yako ehema wenna denna epa mona magulak da kalayai mahansiyai okkoma iwarai :growl::growl::growl::growl: ow ban chat box na
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හරියට ගැන්නට වැඩක් නෑ. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක් විතර රිජෙක්ට් වෙනව නම්. :( මේකෙ දැන් චැට් බොක්ස් නැද්ද බන්..
    මුන් මේ පාර පටන් ගන්න කොටම අනයි වගේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    AhaUrCs.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol:
    මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..

    වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා :)

    පෞද්ගලික තරහක් ද ? බාල්දියක් ද ?
    සංවිධායක මණ්ඩලේ සේරම දස කැ@යො ද ?

    :confused::confused::confused:

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නීති යලි සංශෝධනය කරා. :yes:
    මේ සම්බන්ධයෙන් උපදෙස් දුන් MihiCherub ස්තුතියි