EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2n6i16p.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ නායකයෝ ...තවම කිසිම සැලකීමක් දෙපසින්ම ලැබී නැත
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ සෙට් එක....? තොපි ඔහොමද කඹ අදින්නේ? තොපි කඹ අදිනව වෙනුවට කබ කඩ කඩ ඇති දැන් ඇදට වෙලා.... වරෙව් යකෝ..... තොපිව මරාගෙන මැරෙනවා යකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ යකෝ සෙට් එක....? තොපි ඔහොමද කඹ අදින්නේ? තොපි කඹ අදිනව වෙනුවට කබ කඩ කඩ ඇති දැන් ඇදට වෙලා.... වරෙව් යකෝ..... තොපිව මරාගෙන මැරෙනවා යකෝ

    අඩා මේකට මේ අලුත් අවුරුද්දේ කඹ කන්න හිතිලද?:baffled::eek:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මුදලට නොවිකෙනෙන, එළකිරියේ කඹ ඇදීමේ ජය පරාජය තීරණය කරන තෙවැනි පාර්ශවය..

    New_Picture170.png

    අදම අමතන්න.. පමා නොවන්න..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෝ නම් ටීම් මෙම්බර්ලා අපිට අල්ලසක් වත් දෙන්න කතා ඇරේ නැහැනේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුදලට නොවිකෙනෙන, එළකිරියේ කඹ ඇදීමේ ජය පරාජය තීරණය කරන තෙවැනි පාර්ශවය..

    New_Picture170.png

    අදම අමතන්න.. පමා නොවන්න..
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දැනටමත් දිනල ඉවරයි යකෝ... තොපි ඉතින් දිනන පැත්තට හෝයියා කියපිය.. අපේ පැත්තට එල්ලියන්.. අපේ පැත්තෙ ජයග්‍රහනයේ සාමාජිකයෙක් වෙයන්.. තොපිට සලකන්නන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ නම් ටීම් මෙම්බර්ලා අපිට අල්ලසක් වත් දෙන්න කතා ඇරේ නැහැනේ

    එහෙම කියන්න එපා සහෝ.. මොනව හරි කරමු ඉතින්... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුදලට නොවිකෙනෙන, එළකිරියේ කඹ ඇදීමේ ජය පරාජය තීරණය කරන තෙවැනි පාර්ශවය..

    New_Picture170.png

    අදම අමතන්න.. පමා නොවන්න..

    මොකෝ කියන්නේ .... :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපි දැනටමත් දිනල ඉවරයි යකෝ... තොපි ඉතින් දිනන පැත්තට හෝයියා කියපිය.. අපේ පැත්තට එල්ලියන්.. අපේ පැත්තෙ ජයග්‍රහනයේ සාමාජිකයෙක් වෙයන්.. තොපිට සලකන්නන්...
    අලුත් සන්ගම්නම් හදන් එන්න ලෑස්ති වෙන්න එප හොඳේ... මරාගෙන මැරෙනවා...:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුදලට නොවිකෙනෙන, එළකිරියේ කඹ ඇදීමේ ජය පරාජය තීරණය කරන තෙවැනි පාර්ශවය..

    New_Picture170.png

    අදම අමතන්න.. පමා නොවන්න..

    සාමාජිකයන් බදවා ගැනීම අරබුනද .....මම සාමාජික වෙමි ....යාවජීව සාමාජිකත්වය ලබා ගන්න පුලුවන්ද?:love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට එපා වෙලා තියෙන්නෙ ඔයාගෙ පැත්ත. ඔයාගෙං කිසි වාසියක් නෑ අප්පා :oo::eek:

    හරි.. එහෙනන් වරෙන්කො කඹේ ලණු පොට අල්ලගෙන එහෙනන්.. ඕං :P