EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mime_pulling_rope_hb.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් සන්ගම්නම් හදන් එන්න ලෑස්ති වෙන්න එප හොඳේ... මරාගෙන මැරෙනවා...:sorry:

    අපේ ජයග්‍රහණය දැකල වියරු වැටිච්ච කෙනෙක්ගෙ අදෝනාව:baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පාර කඹ ඇදිල්ල ගිය පාර වගේ කිසි කික් එකක් නෑ වගේ.. :angry:

    එක පත්තකින්වත් තවම පෝස්ටරයක් වත් නැද්ද?....කෝ ගිය පාර හිටපු සෙට් එක බිසී වෙලා වගේ ....මමත් මේ හොට දාල යන්ට අවේ .....සලකන පාටක් නැහැනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.. එහෙනන් වරෙන්කො කඹේ ලණු පොට අල්ලගෙන එහෙනන්.. ඕං :P
    අඩො අඩො ගමේ කොල්ලා හරිය.. අපි ඔය පොඩ්ඩක් විරසක උනාට ඡන්දෙ ඌට තමා :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ela gewala ethul weyan...:rofl: newatha gewima karanawa..;)

    එල එල .....අපේ සාමාජික ලිස්ට් එකක් හදපන් මචන් ...එක අප්ඩේට් කරමු ...අඩුම 50ක් සෙට් වෙමු ......වැඩි සැලකිල්ලට සංගමේ සහයෝගය දෙමු ....මෙන්න 5ක් දීලා සාමාජික උනා :cool::cool:;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කො වෙනස් කරන්න හිතෙනවා තීරනේ.. කව්දෝ මන්දා රෙප් පාරක් දීලා තියෙනවා අනිත් පැත්තට එන්න කියලා.
    මට යන්නත් හිතෙනවා අයියෝ.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක්කො වෙනස් කරන්න හිතෙනවා තීරනේ.. කව්දෝ මන්දා රෙප් පාරක් දීලා තියෙනවා අනිත් පැත්තට එන්න කියලා.
    මට යන්නත් හිතෙනවා අයියෝ.. :dull:

    උඹත් නිකන් ගෙම්මන්පිල වගේනෙ බොල.... :P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    !!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!


    සාදර සමඅනුග්‍රහය




    ~සහෝදරත්වයේ දැනුම් දීමයි ~

    කන්ඩායම් කෙටවීමේ සන්ගමය නමින් ව්‍යාජ සන්ගමයක් කරලියට
    පැමින ඇති අතර අවම වශයෙන් ඔවුන් සඳහා "කම්කරු
    දෙපාර්තමේන්තුව" මගින් නිකුත්කරනු ලබන අනුමැතියවත්
    නොමැතිබව දන්වා සිටිමු.. තවද ඔවුන් පාලක පන්තියේ රූකඩයක්
    බවද අප අවබෝධකරගනිමින් සිටිමු..

    වා:පි:හෝ: කැඳවුම්කරු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රේප් වෙන්න කැමති අය එන්න :D:baffled:

    අල්ලස් දීම, අල්ලස් ගැනීම, අල්ලස් දෙන තැන සිටීම දඩුවම් ලැබිය හැකි වරදකි..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    වාසි පිලට හෝයියා සංගමයට දැන් සාමාජිකයන් බදවා ගැනේ.....අවම වසයෙන් අප සංගමයේ සාමාජිකයන් 50ක් සාමාජික වන බව අපට නියතවසයෙන්ම ප්‍රකාශකළ හැකිය ....අදම සාමාජික වන්න ...

    1.Pink panther - කැදවුම් කරු
    2.ගාසා 84 යාවජීව සාමාජික
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාසි පිලට හෝයියා සංගමයට දැන් සාමාජිකයන් බදවා ගැනේ.....අවම වසයෙන් අප සංගමයේ සාමාජිකයන් 50ක් සාමාජික වන බව අපට නියතවසයෙන්ම ප්‍රකාශකළ හැකිය ....අදම සාමාජික වන්න ...

    1.Pink panther - සභාපති
    2.ගාසා 84 යාවජීව සාමාජික

    අනේ අයියා.. මටත් මොකක් හරි පෝස්ට් එකක් දෙන්නකෝ පුටුවකුත් එක්ක. හිටගෙන ඉදල එපා වෙලා අප්පා