EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජන්ද ගුණ්ඩු වලට නොරැවටෙමු.. විජාතික කුමන්ත්‍රණ වලට හසු නොවෙමු.. පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් වාසි පිලට හෝයියා සමග එක වෙමු..

    New_Picture170.png



    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    money-bag-clip-art-money-bag-clip-artmoney-bag-clipart-i2clipart---royalty-free-public-domain-clipart-zsb4n3pz.png


    කෙළින් අදහස් ප්‍රකාශ කරල අපේ දෑත ශක්තිමත් කරන්න එකතු වෙන අයට මගෙන් පොඩි දෙයක්.. ලැජ්ජ වෙන්න එපා....ගන්න
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ අයියා.. මටත් මොකක් හරි පෝස්ට් එකක් දෙන්නකෝ පුටුවකුත් එක්ක. හිටගෙන ඉදල එපා වෙලා අප්පා


    සාමාජික මුදල් ගෙවා ඇතුළුවන්න ....හැරෙන තැපෑලෙන් රිසිට් පත ලැබෙනු ඇත :cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වාසි පිලට හෝයියා සංගමයට දැන් සාමාජිකයන් බදවා ගැනේ.....අවම වසයෙන් අප සංගමයේ සාමාජිකයන් 50ක් සාමාජික වන බව අපට නියතවසයෙන්ම ප්‍රකාශකළ හැකිය ....අදම සාමාජික වන්න ...

    1.Pink panther - කැදවුම් කරු
    2.ගාසා 84 යාවජීව සාමාජික
    saho man kandawumkaru
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    saho man kandawumkaru

    ඉතින් හරිනේ සහෝදරයා ....මම සාමාජික මුදල් ගෙවුවා ....කුවිතාන්සිය ලැබුනේ නැහැ තවම .....


    මට පට්ටමක් දෙන්න බැරිද සහෝ :love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.


    New_Picture170.png

    උඹට සංගමේ පට්ටමක් දෙන්නද......
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උඹට සංගමේ පට්ටමක් දෙන්නද......
    මම පට්ටමක් ගත්ත ගිය අවුරුද්දේ.. මතක නෑ මොකද්ද කියල.. පට්ටම් නම් මොකටද ඉතින් මෙව්වා එනවනම් ඇතිනේ..