EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෙන්ද්‍රි කන්නෙ මෙන්න මෙහෙමයි.....
bnAZBlN.gif

බලාගමු..:growl:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ai ban balu wada karanne??? :angry: man pahadiliwa kiuwa Charith ta sinhalen man gatta ewu maru karanna ba kiyala :angry: eeye ude idan hena gemak deela gatta ekata ubala balu wadak karala :angry: Rovin wa gatte man yako kohomada ehema wenas kale :angry::angry: chater wada karanna epa ban :growl: man ma hinda hodai
. mata Rovin aniwa defa one echcharai :angry:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තවමත් මන්දාගමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රධාන පක්ෂ දෙක තරයේ හෙලා දකිමු...

    New_Picture170.png

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
    :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ai ban balu wada karanne??? :angry: man pahadiliwa kiuwa Charith ta sinhalen man gatta ewu maru karanna ba kiyala :angry: eeye ude idan hena gemak deela gatta ekata ubala balu wadak karala :angry: Rovin wa gatte man yako kohomada ehema wenas kale :angry::angry: chater wada karanna epa ban :growl: man ma hinda hodai
    . mata Rovin aniwa defa one echcharai :angry:

    Rovin wenuwata mama e paththata yannada?:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    කණ්ඩායම් කෙටවීමෙ සන්ගමය

    137.gif.pagespeed.ce.bSAQ8cLRpsysTpOBbndq.gif

    විශෙෂ නිවෙදනය:
    සන්විධායක මහත්ම මහත්මියනි, සහොදර තරගකරුවනි, අනෙකුත් ප්‍රෙක්ශක සහොදරයනි, යම් නීතිගත සන්ගමයක් යැයි කියාගන්නා තනි පුද්ගලයෙකු අප ක.කෙ.ස. ට අභූත චොදනා එල්ල කරමින් පව්තී. එවාට නොරැවටෙන මෙන් ක.කෙ.ස. ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. (වාසි පිලට හොයියා යයි කියා අත්ලස් ගැනීම සිදුකරන මොහු පිලිඹදව දැනටමත් අ.කො. පැමිණිලි කර ඇත.)

    ක.කෙ.ස. ස්වාධීන සන්ගමයක් වන අතර, එහි අරමුණ කණ්ඩායම් ඇතුලත මතභෙද ඇතිකරවා සමගිය ගොඩනැගීමයි. ඔනෑම කෙනෙකුට ඔනෑම අවස්තාවක සනිගමයට එක්වීමට හා ඉවත් වීමට හැකියාව ඇත. අප සන්ගමයෙ නායකයො කියාගත්තවුන් නැත. ප්‍රතිපත්තියක් පමණක් ඇත.

    සෑම විට ම බොරු කීම.

    ස්තූති.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ai ban balu wada karanne??? :angry: man pahadiliwa kiuwa Charith ta sinhalen man gatta ewu maru karanna ba kiyala :angry: eeye ude idan hena gemak deela gatta ekata ubala balu wadak karala :angry: Rovin wa gatte man yako kohomada ehema wenas kale :angry::angry: chater wada karanna epa ban :growl: man ma hinda hodai
    . mata Rovin aniwa defa one echcharai :angry:

    දැන් මොකද්ද වෙලා තියෙන්නේ ??
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Rovin and mama pathi maru karagaththama awulak nahane..:D
    එකියන්නේ ඔයා KPZ පැත්තට ගිහිල්ලා Rovin ව Henry ට දෙන්න කියලාද ? :D
    හෙන්රි කැමතිද ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;18185750 said:
    මාව ගනින් උබේ ටීම් එකට:cool::cool:

    සුභ අළුත් අවුරුද්දක් වේවා..
    මලා... ඔය KPZ ගේ ටීම් එකේද..හෙන ගහනව වගේ මම අනික් ටීම් එකේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ai ban balu wada karanne??? :angry: man pahadiliwa kiuwa Charith ta sinhalen man gatta ewu maru karanna ba kiyala :angry: eeye ude idan hena gemak deela gatta ekata ubala balu wadak karala :angry: Rovin wa gatte man yako kohomada ehema wenas kale :angry::angry: chater wada karanna epa ban :growl: man ma hinda hodai
    . mata Rovin aniwa defa one echcharai :angry:
    සන්සුන් වන්නහ් සන්සුන් වන්නහ් :P එක මොනා හරි කරමු... ඇත්තෙන්මහ් එහම් කරන්න උනේ ඉන්නහ් හොදම කට්ටිය එක පැත්තකට බර උන නිසා .... :yes: කරන්නම දෙයක් තිබ්බේ නැහැහ්
    වෙලා තියෙනවා විසදගන්න :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    කණ්ඩායම් කෙටවීමෙ සන්ගමය

    137.gif.pagespeed.ce.bSAQ8cLRpsysTpOBbndq.gif

    විශෙෂ නිවෙදනය:
    සන්විධායක මහත්ම මහත්මියනි, සහොදර තරගකරුවනි, අනෙකුත් ප්‍රෙක්ශක සහොදරයනි, යම් නීතිගත සන්ගමයක් යැයි කියාගන්නා තනි පුද්ගලයෙකු අප ක.කෙ.ස. ට අභූත චොදනා එල්ල කරමින් පව්තී. එවාට නොරැවටෙන මෙන් ක.කෙ.ස. ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. (වාසි පිලට හොයියා යයි කියා අත්ලස් ගැනීම සිදුකරන මොහු පිලිඹදව දැනටමත් අ.කො. පැමිණිලි කර ඇත.)

    ක.කෙ.ස. ස්වාධීන සන්ගමයක් වන අතර, එහි අරමුණ කණ්ඩායම් ඇතුලත මතභෙද ඇතිකරවා සමගිය ගොඩනැගීමයි. ඔනෑම කෙනෙකුට ඔනෑම අවස්තාවක සනිගමයට එක්වීමට හා ඉවත් වීමට හැකියාව ඇත. අප සන්ගමයෙ නායකයො කියාගත්තවුන් නැත. ප්‍රතිපත්තියක් පමණක් ඇත.

    සෑම විට ම බොරු කීම.

    ස්තූති.

    ඔබතුමා ටීම් එකක ඉන්නවනෙ. මොකටද මේ සංගම්? :confused: