EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    attachment.php

    :baffled:ටික ටික රිදෙන්න පටන් අරන්.. එහෙන් සංගමේ කචල්.. මෙහෙන් සාමාජිකයො කොටු පනිනවා. අනිත් පැත්තෙන් දිනන පිලේ උන් හෙන්ද්‍රි සහ සගයෝ ලිදේ දානවා... :baffled::baffled::baffled:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ♥-Aurora-♥;18185838 said:
    ඔබතුමා ටීම් එකක ඉන්නවනෙ. මොකටද මේ සංගම්? :confused:

    ටීම් වල නෑ. අපි ටීම් කොටවනව විතරයි. :eek:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් මොකද්ද වෙලා තියෙන්නේ ??

    mokakda ahanne ban :growl: Rovin wa man mage members la 6tath thoragatta.man sudda sinhalen kiuwa man gatta ekekwath maru karanna ba kiyala.eka man Charith ta kiuwa pahadiliwa :angry:

    ada balankota Rovin anith paththe :angry: ehema asadarana wada karanna puluwanda ban? team eka balance nathnan eka hadanna one anith 13n. man gatta 6 ehema maru karana eka katha wadak ne ban :angry: Rovin one kohomahari
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :baffled:ටික ටික රිදෙන්න පටන් අරන්.. එහෙන් සංගමේ කචල්.. මෙහෙන් සාමාජිකයො කොටු පනිනවා. අනිත් පැත්තෙන් දිනන පිලේ උන් හෙන්ද්‍රි සහ සගයෝ ලිදේ දානවා... :baffled::baffled::baffled:

    ක.කෙ.ස.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ඡන්දෙ ඕන නං රෙප් දීපල්ලා.. එච්චරයි !
    මාව ගන්න පැත්තට මං 25 + ගානේ දෙනවා ! :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage සුදු අක්කේ එන්නේකෝ මගේ පැත්තට......මට එන්න විදිහක් නැහැනේ...මන් අර නිත්‍ය සාමාජිකයෙක් නේහ:rolleyes:

    සුදු අක්ක අපිට ඕනි.. අපේ ඉන්න අක්ක කලුම කලුයි.. සුදු ආස්මි අක්ක අපිට ඕනි..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක්කො වෙනස් කරන්න හිතෙනවා තීරනේ.. කව්දෝ මන්දා රෙප් පාරක් දීලා තියෙනවා අනිත් පැත්තට එන්න කියලා.
    මට යන්නත් හිතෙනවා අයියෝ.. :dull:
    සුදු දිනුෂ ඔයා kp ගේ පැත්තට එන්න ...රෙප් දෙන්නම් ඇති වෙන්න....ඔයස්:love::love::love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු දිනුෂ ඔයා kp ගේ පැත්තට එන්න ...රෙප් දෙන්නම් ඇති වෙන්න....ඔයස්:love::love::love::love::love:

    සංකපාල මලයා කොහොමත් අපේ (දිනන) පැත්තෙ තමයි සුදූ...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සන්සුන් වන්නහ් සන්සුන් වන්නහ් :P එක මොනා හරි කරමු... ඇත්තෙන්මහ් එහම් කරන්න උනේ ඉන්නහ් හොදම කට්ටිය එක පැත්තකට බර උන නිසා .... :yes: කරන්නම දෙයක් තිබ්බේ නැහැහ්
    වෙලා තියෙනවා විසදගන්න :D

    wela thibbata kamak na mata Rovin one ban kohomahari. team balance nathi unata mata karanna deyak na eka anith Leader ge wadak.man ubata pahadiliwa kiuwa ne man gatta 6 monama hethuwak nisawath maru karanna ba kiyala.ehema kiyala thiyeddith maru karana eka balu wadak ne. :angry: mata Rovin one kohomahari
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුදු අක්ක අපිට ඕනි.. අපේ ඉන්න අක්ක කලුම කලුයි.. සුදු ආස්මි අක්ක අපිට ඕනි..

    :angry::angry: මේ බඩ්ඩ මටම නොන්ඩි කරන්නේ..එකම පිලේ ඉදන්....:lol::lol::lol::lol: මේ අශ්මි අක්කව ගමුකො