EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
attachment.php
:rofl::rofl::love:
හරි හරි සුදූ... ඔයත් සුදු එයත් සුදු.... අපිිට ජය නියතයි.. :yes:[/SIZE
244_give_5_logo_op_2%5B1%5D.jpg

:P:P
අන්න සුදු ලියන්නකෝ පිස්සු හැදෙන සින්දුවක්....කොහොම හරි ගමු අපේ පැත්තට.....අක්කා අවා කියන්නේ ඔක්කොම අපේ පැත්තේ:yes::yes::yes::yes:

:rofl::rofl:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩගිනියි සිංහලු.. උදේට කෑවෙත් නැහැ.. නොනගතය කියල බලන්න බැහැ. කන්න ඕනි සිංහලු...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියට ම සුභැපැතුම්. දෙපැත්තම හොඳ තරඟයක් දෙයි කියල හිතනව. සාමකාමීව හා විනෝදාස්වාදයෙන් යුතුව තරඟය කරගෙන යයි කියලත් හිතනව.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කට්ටියට ම සුභැපැතුම්. දෙපැත්තම හොඳ තරඟයක් දෙයි කියල හිතනව. සාමකාමීව හා විනෝදාස්වාදයෙන් යුතුව තරඟය කරගෙන යයි කියලත් හිතනව.

    :):):):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mokakda ahanne ban :growl: Rovin wa man mage members la 6tath thoragatta.man sudda sinhalen kiuwa man gatta ekekwath maru karanna ba kiyala.eka man Charith ta kiuwa pahadiliwa :angry:

    ada balankota Rovin anith paththe :angry: ehema asadarana wada karanna puluwanda ban? team eka balance nathnan eka hadanna one anith 13n. man gatta 6 ehema maru karana eka katha wadak ne ban :angry: Rovin one kohomahari

    මචං මේකයි. මෙතන උබට ගොඩක් ච්න්ස් එකෙක් සෙට් උනා. උබ මුලින්ම නායක කමට ඉදිරිපත් උන නිසා උබව තෝරගත්ත. අපි කොහොමත් හිතන් හිටියේ නැහැ. ලිඩර්ට මෙම්බර්ලා තෝරාගන්න දෙන්න. එහෙම දුන්නත් එක්කෙනක් විතරක් තෝරාගන්න දෙන්න කියල තමයි අපි හැමෝම කිවුවේ. උබ එකට කැමති උනෙත් නැහැ. මුලින්ම අසාවෙන් ඉදිපිපත් වෙච්ච් නිසා උබට අනිවාර්යෙන් නායක කමක් දෙන්න ඕනි නිසා තමයි 6 කට හරි අඩු කරලා කැමති උනේ.

    කේ පි ඉසෙඩ් නැතුවත් අපි උබට කට්ටිය තෝරාගන්න ඉඩදුන්නා. උබ තෝරාගෙන තියෙන්නේ හොදම අය කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. එතකොට කණ්ඩායම් දෙකේ සමබරතාවය නැතුව යනවා. එතකොට විනොදයක් නැහැ.

    කොහොමත් පටන් ගන්නකොට ගේම් රුල්ස් වල කියාල තියනවා යම් පිලකට අසාදාරනයක් වෙන්ව වගේ තේරෙනවනම් අපි සමබර කිරීමක් කරනවා කියල. උබ ඒවා කියවලානේ නායක කමට ආවේ. එහින් අපිටත් සහයෝගයක් දෙන්න.

    මොකක් හරි කරන්න රේඩියෝ එනකන් ඉන්න ඕනි. උනේ මේ මරලේ දාගත්තේ. උආවම තීන්දුවක් ගමු
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ .GIF දාන එවුන් මැරුම් කන්න ලෑස්ති වෙලා ඉදපන්..
    VsJtP.gif


    තඩි . GIFදාන එක අඩු කරපල්ල කෝ
    ypqTy.gif