EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    attachment.php
    එයාට අනම් මනම් කියලා මැරිඩ් ක්ලබ් එක මෙතනටහ් ආවොත් දුවන්න පාර මදිවෙයි හොදේහ් :lol::rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    එයාට අනම් මනම් කියලා මැරිඩ් ක්ලබ් එක මෙතනටහ් ආවොත් දුවන්න පාර මදිවෙයි හොදේහ් :lol::rofl:

    මන් තාම මැරී කරේ නෑ බන් :sorry: මන් සදා තනිකඩ අනාත චිකන් :sorry:
    උඹ මචන් ක.කෙ.ස. ඉන්න ඔනි පොරක් වගේ :rolleyes:

    ක.කෙ.ස කිව්වෙ තේරුනේ නෑ :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    කවුද බොළ නාකි??????????? උස්සලා ගහනවා පොලවේ.....:angry::angry:
    වෙඩි තියනවා ඉදි ආප්ප වලින් පැටලිලා මැරිලා වැටෙන්න...අම්මපා.............

    අක්කා ගන්නවා කොහොම හරි........:D:D:D:love::love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් තාම මැරී කරේ නෑ බන් :sorry: මන් සදා තනිකඩ අනාත චිකන් :sorry:

    ක.කෙ.ස කිව්වෙ තේරුනේ නෑ :confused:

    ඕවා ඔහොම තමයි .....ගණන් ගන්න එපා....:sorry::sorry: අපි ඉන්නවනේ ඔයාට.....(දැන් අපේ පැත්තට එන්න ....:lol::lol::lol:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මන් තාම මැරී කරේ නෑ බන් :sorry: මන් සදා තනිකඩ අනාත චිකන් :sorry:
    ක.කෙ.ස කිව්වෙ තේරුනේ නෑ :confused:
    මන් සදා තනිකඩ අනාත චිකන්
    :rofl::rofl:
    :P කට්ට කන තරමටලු මදේ හම්බෙන්නෙහ් දැනට කට්ට කාගෙන ඉදපන් හොද සුදු මදයක් පස්සෙ හම්බෙයි :P
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    කවුද බොළ නාකි??????????? උස්සලා ගහනවා පොලවේ.....:angry::angry:
    වෙඩි තියනවා ඉදි ආප්ප වලින් පැටලිලා මැරිලා වැටෙන්න...අම්මපා.............

    අක්කා ගන්නවා කොහොම හරි........:D:D:D:love::love:
    :P:rofl::rofl::rofl::rofl::rofl: හරි බලමු ;):love::love::love::love::love:

    ඕවා ඔහොම තමයි .....ගණන් ගන්න එපා....:sorry::sorry: අපි ඉන්නවනේ ඔයාට.....(දැන් අපේ පැත්තට එන්න ....:lol::lol::lol:)

    චිත්ත කෑලි වලට ප්‍රතිපත්ති පාව දෙන්නෙ නෑ සුදූ :love::love::love::love::love::love::love::love:;)