EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    KPZ ට votes 3ක් ලබා ගැනීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් මාව අමතන්න අරවත් එක්ක.. දවල් 12 වෙනකන් බලනවා.. නැත්නම් දෙන්නේ නෑ මොකෙක්ටවත්..
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
    එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
    බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
    හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
    පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු


    ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1975836.gif
    1975836.gif

    එළ එළ තරඟයට සෑහෙන උනන්දුවක් දක්වන එක හොඳයි කට්ටිය. තරඟය අවසානයේ ඉතින් ජය පරාජය සමව ගෙන සතුටින් සිටින්නත් හැකිවෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ. :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Count application eka one da? :rolleyes:

    thanks මචන් උබේ app එකට, ඒක නම් එළකිරි app එකක්, මම use කරන්නමයි කියලා හිටියේ vote calculate කරන්නයි කොහේද සංවිධායකයෙකුත් app එකක් හදලනේ, එයා දන්නේ නෑ උබ ළග මේකක් තියෙනවා කියලා :( අපරාදේ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :Team Henry:
    අප rep දීමට හෙන උනකින් පෙල‍ෙන පිරිසකි.
    Henry ට vote කරනවනම් ලොරියකුත් අරන් වරේන්.
    අපි එච්චරටම දෙනවා.



    Henry_L_poster.jpg


    මෙන්න සාක්ෂි
    Team Henry ගෙ rep නෑවම මෙන්න මේ වගේ.
    :cool::cool::cool::cool::cool:
    මම rep 250 පටාාාාන් ගත්තෙ.

    k0hxdv.jpg


    2945350.jpg


    attachment.php


    picture.php


    untitled.jpg



    අපි Henry ට Henry අපිට

    marlins_kid_tef55kck.gif

    ouo_by_sujusaranghae-d4ynw4i.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
    එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
    බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
    හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
    පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු


    ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!
    :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ මාලි පුතා
    සුභ අලුත් අවුරුද්දක් වේවා
    අපි දිනල ඉවරයි

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් වුණේ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තැන්ක්ස්....:love::love::love: එත් ඔයාගේ වොට් ඒක ගණන් ගන්නේ නැහැ...500 වඩා වැඩි වෙන්න ඕන පොස්ට් කවුන්ට්


    200ට වඩා වැඩි නම් හරි නේද..
     
    Status
    Not open for further replies.