rep 5 ta KPZ ta vote kare.......... meka madi bolaww.....dan al gaththa kambe ....atha arinna ba ....
සැලකුවා ...රේප් වැස්සේ තෙමෙන්න එන්න
rep 5 ta KPZ ta vote kare.......... meka madi bolaww.....dan al gaththa kambe ....atha arinna ba ....
සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්රයා හට මනාපය ලබා දෙමු
ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!

සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..
කොහොමද ගොඩ කාලෙකින් නේද වෙලකට බැස්සේ..
මොකෝ වෙන්නේ මේ ටිකේ..
අවුරුදු ජයද..
ඔය ඔතන තියෙන පුටුවෙන් වාඩි වෙන්නකෝ සෙල්ලම ගැන කියල දෙන්න..

කිරියට ඕනේ අපමණ අගයක් එකට ඕනේ KPZ යුගයක් !
![]()
![]()
Tech Smart මුලාවට නොරූවටෙන්න !
අවුරුදු සමයේ කුට වෙළෙදුන්ගෙන් ප්රවේසම් වන්න !

Henry L Team එකට Vote කරන අයවළුන් සදහා....... Sri Lanka Telecom වෙතින් මිලදී ගන්නා සෑම 4g සම්බන්දතාවයක් සදහාම...... රු.2000/= ක වට්ටමක් සමග unlimited අන්තර්ජාලය මාස 3ක් FUP වලින් තොරව උපරිම වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න.......
බොරු මවලා කියන් නෑ......
සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......
ලේලන්ඩ් කාරයන්ගේ පච වලට හසු නොවන්න
දැන් කාටද මගෙ වොට් එක ඔනි points 10 යි![]()

Hi Guys!
HENRY ge Team 1kata vote kara watina thagi dinagannaREPS Thagi
http://www.elakiri.com/forum/showthread.php?t=1671713
VOTE FOR HENRY
&
Magen 42+
DJU9 27+
MAL BABA 21+
Rovin 17+
Agresha 12+
Randike 10+
Mihi 10+
Asylum 7+
meeka 7+
SRI 7+
&
more
Common Guys Hurry up!!!no more time left
VOTE FOR HENRY![]()
සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්රයා හට මනාපය ලබා දෙමු
ඔබ KPZ මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!
දීලා නැහැ![]()

සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී !!!!
අනිව අනිව ගොඩක් කාලයකින් තමයි මේ වගේ ත්රේඩ් එකකට ආවෙනම්.
විශේෂ මුකුත් නෑ ඉතින්. ඔහේ ඉන්නව. කොහොම ද ඔයාගෙ විස්තර?
එළ එළ සෙල්ලම දිහා බලාගෙන ඉන්නෙ![]()