porondu wecha ganata tawa 80k madi ewa lebena salasunan thama hodame yaka nisa thamai api parada wune..
![]()

නෑ මට පෞද්ගලිකයි උබ කරපු කැ*&^ වැඩේ. උබට රෙප් එව්වන්න අපේ එකෙක්ගෙ රෙප් තිබ්බෙ නෑ. 41+ දුන්නෙ wolverine ගෙන්.මමත් කාලා නෑ බං උදේ ඉඳන්. ඊයේ ඉඳන් මිනිස්සුන්ට ## දෙන අතර වාරේ ටේබල් එක උඩ ලැප දාගෙන මේකේ හිටියේ. ඔවා පෞද්ගලිකරණය කරගන්න එපා බං ඔච්චරට.
ඔය ඉතුරුවෙලා තියෙන rep දියවු.

මම දුන්නාඅඩොව්......ඔය ඉතුරුවෙලා තියෙන rep දියවු.
ඇත්තම කිවුවොත් Henry ගෙ උන් මට rep දුන්නෙ නෑ.
දැන්වත් දියවු ......
අඩුම තරමෙ GTR ගෙ 41 කෑල්ලවත් හම්බ උනොත් ඇති.
පොරොන්දු ඉටු කරනු
![]()
මහින්ද මාමා දුන්නට වඩා දෙනවාDansale monada denne uncle?![]()
පට්ට කඹේ ගයිස්. ජය වේවා!!!
ඇත්ත වශයෙන්ම කියනවනන් මේ වගෙ තරඟ පවත්වන එක ඉතාම හොඳ දෙයක්
මොකද අපේ වැරදි හදාගන්න මේ වගෙ තරඟ ලොකු පිටුවහලක්
මාත් මීට පස්සේ බීලා චන්දේ දාන්න යන්නේ නෑ![]()

අඩොව්......ඔය ඉතුරුවෙලා තියෙන rep දියවු.
ඇත්තම කිවුවොත් Henry ගෙ උන් මට rep දුන්නෙ නෑ.
දැන්වත් දියවු ......
අඩුම තරමෙ GTR ගෙ 41 කෑල්ලවත් හම්බ උනොත් ඇති.
පොරොන්දු ඉටු කරනු
![]()
දෙපිලෙන්ම රෙප් අරගෙන හෙමින් මාරු වී ගිය සේරටම මාගේ ප්‍රණාමය...

නෑ මට පෞද්ගලිකයි උබ කරපු කැ*&^ වැඩේ. උබට රෙප් එව්වන්න අපේ එකෙක්ගෙ රෙප් තිබ්බෙ නෑ. 41+ දුන්නෙ wolverine ගෙන්.
ඉතුරු ඔක්කොම එව්වෙ, මේකෙ ඔන්ලියින් ඉන්න උන් බලල, ඒකෙන් කබෙට වෝට් කරපු නැති උන් බලල, ඒකෙන් හෙන්‍රිට වෝට් කරපු උන් තෝරල උන්ගෙ රෙප් පවර් එක අහල උබට රෙප් දියන් කියල පීඑම් වීඑම් ගහල කෆර්ම් කරන් උබට රෙප් දුන්නෙ. අන්තිමට උබ් හු&^%*& ටෝක් එක දීල උබ කියනව උබට රෙප් වැඩක් නෑලු..
කලින් කිව්ව වගෙ උබේ වොට් එක නෙමේ ටෝක් එකයි මට අවුල ගියෙ. අපි එක එකාට පජාත වෙලා උබට රෙප් හදල දුන්නාම උබ නියම කැ^*^&* ටෝකක් දුන්නෙ.
උබට න්න තිබ්බ Henry රෙප් දීල තිබ්බ. KPZ රෙප් දීල තිබ්බ. වඩා වැඩි KPZඑ නිසා මම KPZට වෝට් කලා කියල. රෙප් හිගා කාල කාල ඇති වෙනකම් උබට රෙප් වැඩක් නැති ගානට උබ අන්තිම පහත් කතාවක් කිව්වෙ.
ඔවු මට ඇතුලු ටීම් එකේ ගොඩක් අයට උබට මූනට නොකිව්වට ඒකට රිදුන. උබ හරි.. උබට ඕන උනෙත් ඒක නම් උබ සාර්ථකයි.
උබේ වොට් එක නෙමේ ටෝක් එකයි අවුල.

හුරේ වලියල්