EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    menna team A eka thahanam uthtejakayak aragena keyala katakathwak yanwa

    :shocked::shocked::shocked:

    alcohol-bottles-warning.jpg
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇදිලි worriers ට වොට් කලා ගොඩක් යාලුවො ඉන්නෙ එකෙ:yes::)
    සොරි මිගා :sorry:
    දැන් මොනවද අපිට ලැබෙන්නෙ:rolleyes:

    ආ...119 කියන්ඩ.. එදා වගේ සලකන්ඩද....මතකද ;)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    menna team A eka thahanam uthtejakayak aragena keyala katakathwak yanwa

    :shocked::shocked::shocked:

    alcohol-bottles-warning.jpg

    වහාම රිපෝට් එකක් ගෙන්න කියපන් මුත්‍ර සාම්පල් වල .........
    මුඩිය හොදට වහල ගෙනෙල්ල .....
    අනික ගේනවා කියල බැරල් ගණන් ගේන්නත් එපා .... නාන්න නෙමේ නේ
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    අවුරුද්ද කියලා අමුතුවෙන් අදින්න දෙයක් නැහැ... හැමදාම කරන්නෙ කට්ටිය කඹ අදින එක නෙ :lol: