EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    383
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    කාට දෙන්නද මංද

    mekata diyan Team B

    chargers-are-the-best.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇදිලි worriers ( Djram ) පිලට ඔබේ මනාපය භාවිතා කිරීමෙන් සදා Worry වීමට ඉඩකඩ ඇත...
    එය මෙම මනාප සටහනින්ද මොවාට පැහැදිලි වේ.....
    එබැවින් ඔබේ වටිනා මනාපය ශක්තිමත් ස්ථාවරයක් සහිත කඹ Chargers වෙත පලකරන්න.

    ස්තූතියි......
    :rolleyes::yes::yes::rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තාමත් Vote නොකරපු අය

    තමන්ගෙ ඡන්දෙ දැම්ම නොදී තරඟය අවසන් වෙන්න විනාඩියකට කලින් වගේ දාන්න
    එතකං දෙපැත්තෙ නායකයොන්ට අපිව බිලී බාගන්න චාන්ස් එක දෙන්න

    හොඳම ඔෆර් එක තියෙන පැත්තට අපේ නිකැලැල් පිවිතුරු ඡන්දය දෙමු
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    BC_Dilum හොඳ කොල්ල.. එයාලගේ ටීම් එකට සපෝර්ට් එකක් දෙන්නලු.. ඔන්‍න‍ එහෙනම් මං එහාට වෝට් කරනවා.. කමක් නැද්ද..? තව මොනවත් ඔෆර්ස් තියනවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    BC_Dilum හොඳ කොල්ල.. එයාලගේ ටීම් එකට සපෝර්ට් එකක් දෙන්නලු.. ඔන්‍න‍ එහෙනම් මං එහාට වෝට් කරනවා.. කමක් නැද්ද..? තව මොනවත් ඔෆර්ස් තියනවද?

    කඹ චාජර්ස්ලගේ ඔෆර්ස් බර වැඩියි........ :yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    BC_Dilum හොඳ කොල්ල.. එයාලගේ ටීම් එකට සපෝර්ට් එකක් දෙන්නලු.. ඔන්‍න‍ එහෙනම් මං එහාට වෝට් කරනවා.. කමක් නැද්ද..? තව මොනවත් ඔෆර්ස් තියනවද?
    නෑ නෑ වෙන මොනවත් offer නැතෝ.........අය්යේ vote එක දාන්න.......:yes::yes::yes:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    තාමත් Vote නොකරපු අය

    තමන්ගෙ ඡන්දෙ දැම්ම නොදී තරඟය අවසන් වෙන්න විනාඩියකට කලින් වගේ දාන්න
    එතකං දෙපැත්තෙ නායකයොන්ට අපිව බිලී බාගන්න චාන්ස් එක දෙන්න

    හොඳම ඔෆර් එක තියෙන පැත්තට අපේ නිකැලැල් පිවිතුරු ඡන්දය දෙමු

    කපටියා..... :P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    BC_Dilum හොඳ කොල්ල.. එයාලගේ ටීම් එකට සපෝර්ට් එකක් දෙන්නලු.. ඔන්‍න‍ එහෙනම් මං එහාට වෝට් කරනවා.. කමක් නැද්ද..? තව මොනවත් ඔෆර්ස් තියනවද?

    offer denawa hithaaa ganna bari wenna Rep nan Rep naththan eeth Rep :lol::lol::lol: pora kiyanawata wada deela pennananawa
     
    .:Zoro:.

    Member
    Nov 7, 2010
    163
    18
    0

    boru porondu karayonta ahu wenne naha api

    BC_Dilum හොඳ කොල්ල.. එයාලගේ ටීම් එකට සපෝර්ට් එකක් දෙන්නලු.. ඔන්‍න‍ එහෙනම් මං එහාට වෝට් කරනවා.. කමක් නැද්ද..? තව මොනවත් ඔෆර්ස් තියනවද?

    :yes: