අරුන් හොරෙන් බලාගෙන ඉන්නවා වගේ.![]()
ඇයි එහෙම කියන්නේ...?
අපි හොර කලේ නැහැනේ


අරුන් හොරෙන් බලාගෙන ඉන්නවා වගේ.![]()


මිගා ට්රයි කරලා තව 7ක් විතර දාගම්මු, දැක්ක ගමන් අරුං මානසිකව වැටෙනවා![]()



සමන්ත අයියා ,තෑන්ක්ස් කිව්වා.තව පූනම් ලෝලීන් ටිකක් එවන්නම්.
![]()

ත්රෙඩ් එක බලාගෙන ඉන්නවා බයවෙලා වගේඇයි එහෙම කියන්නේ...?
අපි හොර කලේ නැහැනේ![]()

මිගා ට්රයි කරලා තව 7ක් විතර දාගම්මු, දැක්ක ගමන් අරුං මානසිකව වැටෙනවා![]()

කාලා එන්නම්, කඹ CHARGERS ඇදපිය


කබේ ශේප් එකේ ගහේ ගැට ගහලා දාන්නද?ඉක්මනට වරෙන් තනියෙන් අල්ලන් ඉන්න අමාරුයි![]()


ඔන්න මාත් මිගා ලොක්කට චන්දෙ දුන්නා.


කබේ ශේප් එකේ ගහේ ගැට ගහලා දාන්නද?![]()
