-------------EK යාළුවනේ වරෙව් --------- මට මෙන්න මේක කියාපල්ලා බයික් එකකට Full ඉන්ෂුවරන්ස් එකක් දාන්න හොදම කොම්පැනිය මොකක්ද කියලා? ඒ වගේම ඒ කොම්පැණියෙ වැඩ කරන යාළුවෝ මේකෙ ඉන්නවද කියාපල්ලා