EK Awards වලට සුදු හුණු ගෑම....

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,775
    21,079
    113
    adala nene
    රෙප් නැතිව හිගමනේට වැටුණොත් එදා වේල හොයා ගන්න වෙන්දේසි කරනවා... ඒ හින්ද යන එන ගමන් රෙප් ටිකක් පුදන්න... එතකොට අවුලක් නෑ... :P
    be :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අව්ල් කියන්නෙ බන්.....2016..... එක්කො ඕනෙ නෑ :baffled::eek::):lol::nerd::no::rofl::angry::love::yes:


    උඹ හිතන් ඉන්නේ මම පරණ එකෙක්... අලුතෙන් ෆේක් එකකින් ඇවිල්ල කියල... මම දාපු පළවෙනි ත්‍රෙඩ් එක නියම බුදුන් දැකීම කියල.... මම ඒක දැම්මේ යුනිකෝඩ් ෆොන්ට් එකෙන් නොවන නිසා මොකක්දෝ අප‍්‍රබංසයක් තමයි වැටුණේ... පස්ස් යුනිකෝඩ් හදල දැම්මේ... හොයල බැලුවොත් හොයා ගන්න පුලුවන් වෙයි... ඉතිං පරණ එකෙක් නම් ඒ වගේ මෝඩ දෙයක් කරයිද....? :lol:

    P.S.

    Menna linka eka : http://www.elakiri.com/forum/showthread.php?t=1745810
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ela ela congrz sahooo.....

    congratz saho..:love:


    :love::love:සුභ පැතුම්:love::love: RR


    ela ela suba pathum machan

    Ela ela congrz sahooo.....



    මගේ උණුසුම් සුබ පැතුම්


    :) සුබ පැතුම් එකතු කරපු සියල්ලන්ටම ස්තුතියි.... :)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Code:
    [COLOR=SeaGreen][I][B][SIZE=3]කොහොම  වුණත් හොඳට නගින්න නම් තොප්පියක් දාගෙන සිටිය යුතු යැයි මෙමගින් සනාථ වේ...  මන්ද යත් තොප්පි චමින්දත් මම තොප්පි දාගෙන සිටින නිසා ය.[/SIZE][/B][/I][/COLOR]

    :love::love::D:D

    එල එල සුබපැතුම් මිත්‍රයා
    ජයවේවා!!!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Code:
    [COLOR=SeaGreen][I][B][SIZE=3]කොහොම  වුණත් හොඳට නගින්න නම් තොප්පියක් දාගෙන සිටිය යුතු යැයි මෙමගින් සනාථ වේ...  මන්ද යත් තොප්පි චමින්දත් මම තොප්පි දාගෙන සිටින නිසා ය.[/SIZE][/B][/I][/COLOR]
    :love::love::D:D

    එල එල සුබපැතුම් මිත්‍රයා
    ජයවේවා!!!

    :love::love::love: