EK Awards 2015-හොදම විස්තර සපයන්නා

Status
Not open for further replies.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
වසරේ චාටර්ම පුද්ගලයා 2015
අදම ඔබේ නාම යෝජනා ඉදිරිපත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1717792
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනූජකගේ හිරේ යමු ත්‍රෙඩ් එක...
    ලොවෙත් ඒක තමා හොඳම එක..
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයට නාමයෝජනා පහතින් බාර ගනු ලැබේ. ඔබත් දැන්ම ඔබේ ප්‍රියතම කෙනාගෙ නාමයෝජනා භාර දෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717765

    33bzsjq.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    HarshaLulzSec

    කිරියෙන් ගොඩක් දේවල් ගත්තා අවුරුද්ද පුරාවටම.එකෙක් කියල නෑ ගොඩක් අයගෙ ත්‍රෙඩ් වල ගොඩක් විස්ත්ර තිබුනා. ඒ අතරින් මගේ පලවෙනි nomination 1

    "අසිරිමත් ඊශ්‍රායලය ! by Zeus " .

    තව තියනවා මතකවෙන හැටියට මෙතන කොටන්නම්

    HarshaLulzSec ge hama thread ekakma wage hodai :yes:

    අපූර්ව සබ්මැරීන සංකල්ප,
    නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය ,
    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

    සොහොන;19482457 said:
    Zeus සහ මැඩියා




    HarshaLulzSec

    පට්ට මචෝ.. මම කැමැතියි HarshaLulzSec නම් කරන්න. මේ දවස් ටිකේ අපිට හොද ත්‍රෙඩ් ටිකක් දුන්න.. තව මේ වගේ අපේ කොල්ලෝ ගොඩක් ඉන්නවා.. අනිත් අයත් නම් කරන්න..


    http://www.elakiri.com/forum/showthread.php?t=1716060

    මෙන්න මේක..
    අනිත් ත්‍රෙඩ් ඔක්කොම් වගේ සුපිරි මුගේ..

    තනුජකගේ හිරේ යමු ත්‍රෙඩ් එක තමයි

    me tika hodayi okkoma hoda thread maga harilath athi mamanam wadiya hitiyeth naha issaranam maga harenne naha mathaka hitina namak yojana nowunanam sama wenna hoda thread dapu ungen illanne thaman unath kamak naha methana danna ethakota apita balannath puluwan vote karanath puluwan
    ඒක නම් ඇත්ත. දිනුවොත් මම කොහොම හරි ඒ ඉමේජ් එක යවන්නම්.



    නෑ පොර නම් ඇත්තටම ගියා. :(

    :(
     
    Status
    Not open for further replies.