EK Awards 2015-හොදම විස්තර සපයන්නා

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මතකෙට එන්නේ නැහැ බං එක පාරට....
    ත්‍රෙඩ් කියක් නම් බැලුවද එක පාරකට..
    දැනට මතකෙට එන්නේ මේක තමයි..
    http://www.elakiri.com/forum/showthread.php?p=19482395#post19482395

    රෙප් දෙන්න බැරිලු... රෙප් ටිකක් විසි කරලා එන්නලු ඔයාට රෙප් දෙන්න..

    :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;19482725 said:
    යෙපිලා යොක්කොම ඩි ජේ නික් නානා ට තමා දෙන්න ඕන

    යේක යොන්න මන් කිව්වා

    djnick

    :frown::frown::frown:
     

    මොකද්ද බන් කොරන්න ඕන්

    යෙපිලට කියන්න අසහන ත්‍රෙඩ් විතරයි බන් දන්නේ

    යේක කවුද මේ ඊසරයල් ත්‍රෙඩ් දාපු ඩයල් එක

    අඩෝ මන් මේ දාල තියෙන එකක්වත් කියවලා නෑ නේ :( :(

    මන් දැන් මොකද්ද කරන්න ඕන

    පුද්ගලයෙක් කියන්න පුලුවන්ද ත්‍රෙඩ් නම් දන්නේ නෑ
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Podi Silva - පොඩි සිල්වා;19482898 said:
    මොකද්ද බන් කොරන්න ඕන්

    යෙපිලට කියන්න අසහන ත්‍රෙඩ් විතරයි බන් දන්නේ

    යේක කවුද මේ ඊසරයල් ත්‍රෙඩ් දාපු ඩයල් එක

    අඩෝ මන් මේ දාල තියෙන එකක්වත් කියවලා නෑ නේ :( :(

    මන් දැන් මොකද්ද කරන්න ඕන

    පුද්ගලයෙක් කියන්න පුලුවන්ද ත්‍රෙඩ් නම් දන්නේ නෑ

    unge profile walata gihn dapu threads blpn mchn
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;19482898 said:
    මොකද්ද බන් කොරන්න ඕන්

    යෙපිලට කියන්න අසහන ත්‍රෙඩ් විතරයි බන් දන්නේ

    යේක කවුද මේ ඊසරයල් ත්‍රෙඩ් දාපු ඩයල් එක

    අඩෝ මන් මේ දාල තියෙන එකක්වත් කියවලා නෑ නේ :( :(

    මන් දැන් මොකද්ද කරන්න ඕන

    පුද්ගලයෙක් කියන්න පුලුවන්ද ත්‍රෙඩ් නම් දන්නේ නෑ

    ow pudgalayek kiyahan hoda thread ekak dapu
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle


    HarshaLulzSec

    පට්ට මචෝ.. මම කැමැතියි HarshaLulzSec නම් කරන්න. මේ දවස් ටිකේ අපිට හොද ත්‍රෙඩ් ටිකක් දුන්න.. තව මේ වගේ අපේ කොල්ලෝ ගොඩක් ඉන්නවා.. අනිත් අයත් නම් කරන්න..


    http://www.elakiri.com/forum/showthread.php?t=1716060

    මෙන්න මේක..
    අනිත් ත්‍රෙඩ් ඔක්කොම් වගේ සුපිරි මුගේ..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තනුජකගේ හිරේ යමු ත්‍රෙඩ් එක තමයි

    ත්‍රෙඩ් එක නම් හොදයි මචං. ඒත් අවෝඩ් එක දෙන්න විදිහක් නෑනේ. ඌ එලකිරියෙන් අයින් වෙලා නිසා :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රෙඩ් එක නම් හොදයි මචං. ඒත් අවෝඩ් එක දෙන්න විදිහක් නෑනේ. ඌ එලකිරියෙන් අයින් වෙලා නිසා :(


    මචන් Award එකක් කියලා ඇත්තටම එකක් දෙනවද?
     
    Status
    Not open for further replies.