EK Awards 2015-හොදම විස්තර සපයන්නා

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    EK Awards 2015-හොදම විස්තර සපයන්නා

    හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015



    5tvvba.jpg


    එළකිරියේ අපි හැමෝම දන්නා දේවල් සීමිතයි
    එක එක කෙනා දන්නා ඒවා වෙනස්
    එලකිරියට එන එක දවසක් ගානේ අපි හැමදාම අලුත් දෙයක් දැනගන්නවා
    ගොඩක් අය ඉන්නවා තමන් දන්න දේවල් අනිත් අයට කියල දෙනවා
    සමහරු නිකන්ම නුලක් දාන අතරේ
    සමහරු නුලක් වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙනවා
    සැහෙන තොරතුරු හොයනවා
    කාලය සැහෙන්න නාස්ති කරගන්නවා අපි වෙනුවෙන්
    එහෙම අයට කාලගුණ සලකන්න කාලයක් මේක
    එහෙම මහන්සි වෙලා කරුණු හොයපු
    ඒ හොයපු කරුණු අලංකාරව පෙළ ගස්සලා
    අපි වෙනුවෙන් ඉදිරිපත් කරපු
    ඒ පුද්ගලයන්ගේ නාමයන් හා අදාල thread මෙම ස්ථානයට ලබා දෙන්න
    අපි වෙනුවෙන් මහන්සි වෙන අයට මේ තරම්වත් දෙයක් අපි කරමු



    තරගයේ ස්වාභාවය

    • මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හොදම විස්තර සැපයීම සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.

    • මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.

    • එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් ප්‍රමාණය 10ක් වේ

    • එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.

    • අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.



    Elakiri com Awards 2015 සංවිදායක නූල
    http://www.elakiri.com/forum/showthread.php?t=1717735

    අහක බලන යන්න එපා මචන්ලා
    උබල වෙනුවෙන් මහන්සි වෙලා දෙයක් කරපු එකෙක්ට
    ලොකු හයියක් වෙයි
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    කිරියෙන් ගොඩක් දේවල් ගත්තා අවුරුද්ද පුරාවටම.එකෙක් කියල නෑ ගොඩක් අයගෙ ත්‍රෙඩ් වල ගොඩක් විස්ත්ර තිබුනා. ඒ අතරින් මගේ පලවෙනි nomination 1

    "අසිරිමත් ඊශ්‍රායලය ! by Zeus " .

    තව තියනවා මතකවෙන හැටියට මෙතන කොටන්නම්
     
    • Like
    Reactions: djnick

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    HarshaLulzSec ge hama thread ekakma wage hodai :yes:

    අපූර්ව සබ්මැරීන සංකල්ප,
    නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය ,
    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    namak kiyala palayam

    මතකෙට එන්නේ නැහැ බං එක පාරට....
    ත්‍රෙඩ් කියක් නම් බැලුවද එක පාරකට..
    දැනට මතකෙට එන්නේ මේක තමයි..
    http://www.elakiri.com/forum/showthread.php?p=19482395#post19482395

    රෙප් දෙන්න බැරිලු... රෙප් ටිකක් විසි කරලා එන්නලු ඔයාට රෙප් දෙන්න..
     
    Status
    Not open for further replies.