මතකෙට එන්නේ නැහැ බං එක පාරට....
ත්රෙඩ් කියක් නම් බැලුවද එක පාරකට..
දැනට මතකෙට එන්නේ මේක තමයි..
http://www.elakiri.com/forum/showthread.php?p=19482395#post19482395
රෙප් දෙන්න බැරිලු... රෙප් ටිකක් විසි කරලා එන්නලු ඔයාට රෙප් දෙන්න..

Podi Silva - පොඩි සිල්වා;19482725 said:යෙපිලා යොක්කොම ඩි ජේ නික් නානා ට තමා දෙන්න ඕන
යේක යොන්න මන් කිව්වා
djnick

Podi Silva - පොඩි සිල්වා;19482898 said:මොකද්ද බන් කොරන්න ඕන්
යෙපිලට කියන්න අසහන ත්රෙඩ් විතරයි බන් දන්නේ
යේක කවුද මේ ඊසරයල් ත්රෙඩ් දාපු ඩයල් එක
අඩෝ මන් මේ දාල තියෙන එකක්වත් කියවලා නෑ නේ![]()
![]()
මන් දැන් මොකද්ද කරන්න ඕන
පුද්ගලයෙක් කියන්න පුලුවන්ද ත්රෙඩ් නම් දන්නේ නෑ

තනුජකගේ හිරේ යමු ත්රෙඩ් එක තමයි

තනුජකගේ හිරේ යමු ත්රෙඩ් එක තමයි
ත්රෙඩ් එක නම් හොදයි මචං. ඒත් අවෝඩ් එක දෙන්න විදිහක් නෑනේ. ඌ එලකිරියෙන් අයින් වෙලා නිසා![]()