EK Awards 2015-හොදම විස්තර සපයන්නා

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් Award එකක් කියලා ඇත්තටම එකක් දෙනවද?

    නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
    බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
    බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.

    ai badiya kohe gihillada?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එක නම් හොදයි මචං. ඒත් අවෝඩ් එක දෙන්න විදිහක් නෑනේ. ඌ එලකිරියෙන් අයින් වෙලා නිසා :(

    mona hari karamu eyath 2015 wadagath ewa dammane
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
    බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.

    තනුජකයා ඇති බන් වෙන එකකින් සද්ද නැතුව. ගොඩක් දුරට මේකට ඇවිත් පුරුදු වෙච්ච එකෙක් මේක සදහටම අත ඇරලා යන්නේ නෑ. වෙන එකකින් එනවා විස්තර කියවලාවත් යන්න. :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mona hari karamu eyath 2015 wadagath ewa dammane
    ඒක නම් ඇත්ත. දිනුවොත් මම කොහොම හරි ඒ ඉමේජ් එක යවන්නම්.

    තනුජකයා ඇති බන් වෙන එකකින් සද්ද නැතුව. ගොඩක් දුරට මේකට ඇවිත් පුරුදු වෙච්ච එකෙක් මේක සදහටම අත ඇරලා යන්නේ නෑ. වෙන එකකින් එනවා විස්තර කියවලාවත් යන්න. :P

    නෑ පොර නම් ඇත්තටම ගියා. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් එකෙන් ම මේ තිදෙනාව යෝජනා කරනවා...........

    ඒ වගේ ම ක්‍රීඩ්1 සහ රත්තරං
     
    Status
    Not open for further replies.