මචන් Award එකක් කියලා ඇත්තටම එකක් දෙනවද?
නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.
මචන් Award එකක් කියලා ඇත්තටම එකක් දෙනවද?
නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.
ත්‍රෙඩ් එක නම් හොදයි මචං. ඒත් අවෝඩ් එක දෙන්න විදිහක් නෑනේ. ඌ එලකිරියෙන් අයින් වෙලා නිසා![]()
නෑ මචං ඉමේජ් එකක් දෙන්නේ. ඒක ප්‍රෙෆයිල් පික්චර් එක විදිහට හරි ඇවටාර් එක විදිහට හරි දාගන්න තමයි දෙන්නේ.
බඩියා ආවොත් ඉමේජ් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මම හදනවා.

ai badiya kohe gihillada?
ai badiya kohe gihillada?
අද උදේ ඉදලා මම බැලුවා හොයාගන්න බැරි වුනා මල්ලි. වෙනදට නම් රෑට හරි එනවනේ.
ඌට මේ ටිකේ ඩේට් ලු බන්.යටි බඩ රිදෙනවා කියලා නිදි.

ඒක නම් ඇත්ත. දිනුවොත් මම කොහොම හරි ඒ ඉමේජ් එක යවන්නම්.mona hari karamu eyath 2015 wadagath ewa dammane
තනුජකයා ඇති බන් වෙන එකකින් සද්ද නැතුව. ගොඩක් දුරට මේකට ඇවිත් පුරුදු වෙච්ච එකෙක් මේක සදහටම අත ඇරලා යන්නේ නෑ. වෙන එකකින් එනවා විස්තර කියවලාවත් යන්න.![]()

ඒක නම් ඇත්ත. දිනුවොත් මම කොහොම හරි ඒ ඉමේජ් එක යවන්නම්.(

hireta gihin dila emu bittiye gahaganna![]()
එහෙනම් පොර ඒකෙන් ලෝකල් එකක් ඔතයි.මමත් එකෙන් ම මේ තිදෙනාව යෝජනා කරනවා...........this is my nomination paper for this thread..
1. thanujaka
මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?
2. Zeus
අසිරිමත් ඊශ්‍රායලය !
3. HarshaLulzSec
ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය