EK Fathers Club™ ★

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජොනී බට්ට;16797994 said:
    අපේ පවුලටම ලෙඩ :( මට උන හදුනා, වයිපරේට බෝ උනා, දැන් කොලුවටත් :(:( මාර ආතල් :growl:

    කොල්ල ගොඩක් පොඩියිද? :( එක පාරක් අපේ අක්කගේ කෙල්ලෝ දෙන්නටම එක පාර ඩෙංගු හදුනා. එකෙක්ට අවුරුද්දයි. අනිකට දෙකයි. පට්ට ආතල් ඉතින් :sorry::sorry:
     
    Jun 26, 2012
    591
    162
    0
    ජොනී බට්ට;16797994 said:
    අපේ පවුලටම ලෙඩ :( මට උන හදුනා, වයිපරේට බෝ උනා, දැන් කොලුවටත් :(:( මාර ආතල් :growl:

    උන හැදුනාම ආතල්ද අයියෙ...? :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්....

    මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....

    ෴සමනලී෴;16798010 said:
    අම්මලත් ඇවිත්.......:D:D:D:love:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොල්ල ගොඩක් පොඩියිද? :( එක පාරක් අපේ අක්කගේ කෙල්ලෝ දෙන්නටම එක පාර ඩෙංගු හදුනා. එකෙක්ට අවුරුද්දයි. අනිකට දෙකයි. පට්ට ආතල් ඉතින් :sorry::sorry:

    මාස 6යි

    ෴සමනලී෴;16798038 said:
    උන හැදුනාම ආතල්ද අයියෙ...? :shocked:

    3න් දෙනා පෝලිමට කහිනකොට ආතල් තමයි :eek:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේ ත්‍රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්....

    මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....

    ඉතින් හදපංකෝ අම්මලටත් ක්ලබ් එකක් :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    සහෝදරයා, කලකිරුණු අවස්ථා වලදී බිව්වහම නැති ලබ්බවලුත් මතක් වෙලා තව තවත් දුක හිතෙන එක විතරයි වෙන්නේ :yes: සිගරට් එකනම් ලාවට වගේ සෙට් වෙනවා :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16798093 said:
    සහෝදරයා, කලකිරුණු අවස්ථා වලදී බිව්වහම නැති ලබ්බවලුත් මතක් වෙලා තව තවත් දුක හිතෙන එක විතරයි වෙන්නේ :yes: සිගරට් එකනම් ලාවට වගේ සෙට් වෙනවා :sorry:
    ගැසුවෙ නෑ බං කරටි ගැලවෙන්න. නමුත් ඒ වෙලාවෙදි නිකං මහ මොකක්ද කියල කියන්න බැරි පුදුමාකාර කළකිරීමක් ආව මට. මම කළකිරෙන්නේ මගෙන් වෙන්න තියන යුතුකමක් හරි වගකීමක් හරි මග ඇරුණාම. මේක ඒ වගේ දෙයක්.
    බින්දු;16798164 said:
    කිඹුලාණෝ සංවේදී වැඩියි. :eek::eek::eek: :no::no::no: Sympathy නෙවෙයි empathy හදාගන්න
    නෑ බං...ජොනිය කියන්නේ වෙන කේස් එකක් ගැන......අර පේෂන්ට් කේස් එක නෙවෙයි.
    මේක කියවල බලපං. මේක මේ වෙන කතාවක්............
    http://www.elakiri.com/forum/showthread.php?t=1620042
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගැසුවෙ නෑ බං කරටි ගැලවෙන්න. නමුත් ඒ වෙලාවෙදි නිකං මහ මොකක්ද කියල කියන්න බැරි පුදුමාකාර කළකිරීමක් ආව මට. මම කළකිරෙන්නේ මගෙන් වෙන්න තියන යුතුකමක් හරි වගකීමක් හරි මග ඇරුණාම. මේක ඒ වගේ දෙයක්.

    හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද? :lol::lol: