නෙලුම් කුමාරි;14505473 said:මම අයිත් EK GC එකට එන්නේ නැහැ ....එත් මට එක දෙයක් කියන්න තියෙනවා .....අපේ මිනිස්සු හරිම සැකෙන් ජීවත් වෙන ජාතියක්, බලන්න කි දෙනෙක් අවිස්වාසයෙන් මෙතැන post කරනවද? .........ඕක තමයි අපේ සිංහල කම කියන්නේ...........
අද කාලේ මේ වෙන, දකින දේවල් වල හැටියට සැකෙන් බයෙන් බලන්නේ නැතිව ඉන්නේ කොහොමද වස්තුව???? බලන්න නන්ගි පෙන්නලා අක්ක දෙන සමාජයක අපි ඉන්නේ.. කොල්ලෝ අපි හරි බයෙන් සැකෙන් ඉන්නේ.. අපේ හිරි ඔතප් බිදෙයි කියලා.
. දැක්ක පලියට ඇහුව පලියට විස්වාස නොකරන අය තමයි සින්හල සින්හයෝ...

කෙල්ලෝ වගේ fake profiles හදන් ඉන්න කොල්ලොම තමයි අනික් හැම කෙල්ලම එයාල වගේ කොල්ලෝ කියල හිතන්නේ ...





