Feb 17, 2013
214
25
0
උබ නම් කෙල්ලෙක් වෙන්න කොහොමත් විදිහක් නැහැ :rofl::rofl::rofl:

හැම කෙල්ලෙක් තුලම සැගඋන යක්ෂයෙක් සිටි......ඔයාලට අවුල් ඇති එහෙම දෙයක් කෙල්ලෙක්ගෙන් අහන්න නේද? දවස් තුනක් මම දාන පොස්ට් වලට කුණු හරප පොස්ට් දාලා ඔයාලගේ පිරිමි කම පෙන්නුවනේ .....එකනම් පිරිමි කම ගැහැණු කම එයට දෙවැනි විය යුතු නැහැ
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    කම්මැලි කම යන්න පොඩි ආතල් එකක් තියෙන්න එපයි බං... දැන් දැන් මානසික අසහන තියෙන කොල්ලෝ වැඩි වෙලා... කෙල්ලෝ වගේ හැසිරෙන්න පටන් අරන්... :P

    :yes: ගෑනියෙක්ගෙ අඩුව පුරවන්න මෙහෙමවත් උත්සාහයක් ගත්තු එක අගය කරන්න ඕන සහෝ :P
     
    aruna47

    Well-known member
  • :lol:

    උබලට රචනාවක් ලියන්න දීලා තියනවා මේ බඩුව ගැන ලියපල්ලා :rofl::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෙලුම් කුමාරි;14512723 said:
    හැම කෙල්ලෙක් තුලම සැගඋන යක්ෂයෙක් සිටි......ඔයාලට අවුල් ඇති එහෙම දෙයක් කෙල්ලෙක්ගෙන් අහන්න නේද? දවස් තුනක් මම දාන පොස්ට් වලට කුණු හරප පොස්ට් දාලා ඔයාලගේ පිරිමි කම පෙන්නුවනේ .....එකනම් පිරිමි කම ගැහැණු කම එයට දෙවැනි විය යුතු නැහැ

    මේ කතාව නම් ඇත්ත බං... :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kollek hoda thread ekak dammoth balanna ballek wath naha :P eth balapanko mewata tiyena prathichare :rofl: man ara welcome thread ekak damma thaama relpy 3i :lol: mun hari kellek ge passen yanawa nam eth kamak naha :lol: yannema fake passen :rofl:

    ඒක ඉතිං මිනිස් ස්වභාවේ බං.. කාටවත් දොස් කියන්නත් බෑ... ලෝකේ හැම දේකටම ගෑනු ඉස්සහරහට දාන්නේ ඒකනෙ... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ගෑනියෙක්ගෙ අඩුව පුරවන්න මෙහෙමවත් උත්සාහයක් ගත්තු එක අගය කරන්න ඕන සහෝ :P

    ඒකත් ඇත්ත තමයි... කී දෙනෙක් මේකෙන් සැනසෙන්න ඇතිද... :P
     
    aruna47

    Well-known member
  • නෙලුම් කුමාරි;14512723 said:
    හැම කෙල්ලෙක් තුලම සැගඋන යක්ෂයෙක් සිටි......ඔයාලට අවුල් ඇති එහෙම දෙයක් කෙල්ලෙක්ගෙන් අහන්න නේද? දවස් තුනක් මම දාන පොස්ට් වලට කුණු හරප පොස්ට් දාලා ඔයාලගේ පිරිමි කම පෙන්නුවනේ .....එකනම් පිරිමි කම ගැහැණු කම එයට දෙවැනි විය යුතු නැහැ

    ඔයාගේ යක්ෂයා ලොකුද:baffled:. කොහෙද ගුහාවක් ඇතුළෙද ඉන්නේ:rolleyes:. ඇත්තටම ඔයාගේ ගුහාව බලන්න අසයි:love:.
     
    Feb 17, 2013
    214
    25
    0
    ethakota meka oyaage gaanu kama pennana sankethayak da :lol:

    ඔයාලට ඕක මහා දෙයක් උනාට university ගිය කෙනෙක්ගෙන් අහන්න (rag උන) කෙල්ලෝ ගොඩක් වට කරගෙන ඉන්න කොල්ලට මොකක්ද කියන්නේ කියලා .....අනික දැන් මට හිතෙනවා සමාජය හිතාගෙන ඉන්න කෙල්ලෝ අහිංසක විදිහට ....හුරතල් විදිහට ඉන්න ඕනි නැහැ කියලා.....මේකට තමයි කියන්නේ පුරුෂාදිපතිය කියලා ......ඔයාලා මහා ලොකු පිරිමිනම් මොකටද ගිර්ල්ස් club එකට රිංගන්නේ ......මේවට දෙන්න පිරිමි උත්තර නැහැනේ......ඔයාලා හිතාගෙන ඉන්නේ පිරිමි කියන්නේ කුණුහරප දන්නා එක කියලා විතරක්ද?.......මතක තිය ගන්න මෙතන මට අපහාස කරපු අය කොහොමත් පිරිමි වෙන්න බැහැ ....
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නෙලුම් කුමාරි;14512783 said:

    Well said.. Aththatama meka genuine account ekak nam uthsahaya agaya karanawa... Pere, japure rag kawoth kelloth poddak wasae tamae.. :(
     
    aruna47

    Well-known member
  • නෙලුම් කුමාරි;14512783 said:
    ඔයාලට ඕක මහා දෙයක් උනාට university ගිය කෙනෙක්ගෙන් අහන්න (rag උන) කෙල්ලෝ ගොඩක් වට කරගෙන ඉන්න කොල්ලට මොකක්ද කියන්නේ කියලා .....අනික දැන් මට හිතෙනවා සමාජය හිතාගෙන ඉන්න කෙල්ලෝ අහිංසක විදිහට ....හුරතල් විදිහට ඉන්න ඕනි නැහැ කියලා.....මේකට තමයි කියන්නේ පුරුෂාදිපතිය කියලා ......ඔයාලා මහා ලොකු පිරිමිනම් මොකටද ගිර්ල්ස් club එකට රිංගන්නේ ......මේවට දෙන්න පිරිමි උත්තර නැහැනේ......ඔයාලා හිතාගෙන ඉන්නේ පිරිමි කියන්නේ කුණුහරප දන්නා එක කියලා විතරක්ද?.......මතක තිය ගන්න මෙතන මට අපහාස කරපු අය කොහොමත් පිරිමි වෙන්න බැහැ ....

    දැන් ඔයා කියන්න හදන්නේ ඔයා විශ්වවිද්‍යාලයට ගියා ඔයාගේ ගැට්ට කැඩුනෙත් එකේ දී. අනික මේකට අපි ආවේ ඔයාගේ invitation එක්කට නේ. අනික ඔයාට අපහාස කරපු එකෙක් වත් පිරිමි නෙම උන් තාම කොල්ලෝ. පිරිමි වෙන්න හිතලවත් නෑ :rofl::rofl::rofl:
     
    පිරිමි කියන්නේ කුණුහරප විතරක් කියන්න පුළුවන් ජාතියක් නෙමේ කියලා ...එක පිරිමියෙක් හරි EK ඉන්නවනම් මේ කොල්ලෝ ටිකට කියලා දෙන්න ....
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ane aththada oya hithanne university eke rag karanne niyama kollo kiyalada :lol: dan mata kiyanna methanata kello keeyak aawada kiyala :lol:

    menna EK eke inna kello :P

    agresha
    ||~R_girl~||
    Danurp
    -Petsha-
    m3pium
    Tyra Dee
    Angala88
    Sachii
    zaku
    paris
    Elysium
    ~fiona~

    dan mata kiyanna kawda methanin EK girls club eke inne kiyala :rofl:

    :shocked: mechchara innawada.? Mama danne too_little wae, titi, agresha, Tyre Dee, R girl vitarane. Uba mokak unath hena parana senior kenekge fake ekak. :rofl:
     
    aruna47

    Well-known member
  • නෙලුම් කුමාරි;14512833 said:
    පිරිමි කියන්නේ කුණුහරප විතරක් කියන්න පුළුවන් ජාතියක් නෙමේ කියලා ...එක පිරිමියෙක් හරි EK ඉන්නවනම් මේ කොල්ලෝ ටිකට කියලා දෙන්න ....

    මේ එක නෙමයි උයා:rofl: කැමති නැද්ද නෙලුම් කුමාරි මාත් එක්ක රුහුණු කුමාරි එකේ යන්න:rolleyes:. කුසු කුසු ගගා