කළු අශ්වයාට වොට් කරන්න
රෙප් පිට රෙප් ලබාගන්න
රෙප් පවර් එක 22 කින්
umbe rep power eka 22 da ko depan balanna.



කළු අශ්වයාට වොට් කරන්න
රෙප් පිට රෙප් ලබාගන්න
රෙප් පවර් එක 22 කින්



ඔය ලිදට උබලම පැනපල්ල නoගි මල්ලි සෙට් එකට හොදට රිදිල.
White unicorns



පහුගිය කාලේ උපරිමේට පජාත වෙලා පරණ එකවුන්ට් එකෙන් එළකිරි එන්නත් බැරුව හිටපු උන් ඊයේ පෙරේදා ආපු අලුත් සෙට් එකක් පොඩ්ඩක් ෆෝම් කරලා අරගන්නකොට ඔය දේ වෙයි කියල මට හිතුන මහත්තයෝ![]()



මල හත්ඉලව්වයිමචන් GTRZ කියලා අපිව බෑන්ඩ් කරාවිද?මු සුපර් සීනියර් කෙනෙක්නෙ![]()

djnick ප්‍රමුඛ Black stallons ලට ජය වේවා
සුපර් සීනියර් ලා භංග වේවා![]()


ඔයා සුපර් සීනියර් නෙවෙයි නේද?
දොදොල් දෙන්නේ සුපර් සීනියර් උත්තමයොන්ට![]()


ඔයා සුපර් සීනියර් නෙවෙයි නේද?
දොදොල් දෙන්නේ සුපර් සීනියර් උත්තමයොන්ට![]()



උත්තර නෑ නේ දෙන්න..මම මොකටද් සුපර් සිනියර්ල නම් කරන්නෙ අපේ සියල්ලමවගේ සුපර් සිනියර් පිමියම් මෙම්බර්ල උබල වගේ අවශේශ ජනයා නෙමේ,
White unicorns



![]()
![]()
![]()
හොදම වැඩේ කියන්නේ බං.. උං හිතන් ඉන්නවා උන්ට වරදට සමාව ලැබෙන අතරේ සෙස ජනයාට අතීතය අමතක වෙලා කියලා![]()

බොලා ඉන්න හරි පැත්තෙ නෙමේ යකො උබල අපි mta ගහපු එවුන් නේද,වරෙන් මේ පැත්තට ඔය පැත්ත උබ වගේ පොරකට හරි යන් නැ,
White unicorns





අනේ එරෝ ඕක නවත්තපන්කෝ බන්
මේ ෆන් එකක් ගන්න වෙලාවේ සිරා ගේම් අදින්ඩ එපා බන්
ආතල් එකේ හිටපන්කෝ බන් අද අවුරුදුනේ ...
ෆන් එකට දෙපිලකට බෙදුනත් මෙතන ඉන්නේ හැමදාම අපිට උදවු කරන අපේ සෙට් ඒක නේ බන් ,,,,,



යුනිකෝන් උන් රෙප් දෙනව කියලා දුන්නෙ නැද්දumbe rep power eka 22 da ko depan balanna.![]()

black horse loosers tryng to insult white unicorn supportes. .shame![]()


thaniyama dodol kala thota bada pala.![]()

මං දන්නෑ. ™ මට රිදුනේ නෑ ™ මං සුපර් සීනියර් ™මට මතක නෑ™![]()
Mata diyana Mal mame.යුනිකෝන් උන් රෙප් දෙනව කියලා දුන්නෙ නැද්ද
දුක තමයි එන අවුරුද්දේ උත්සහ කරමු![]()
WHITE UNI HAS WON THE ELAKIRI TUG OF WAR 2016. CONGRATZ. NOW ITS TIME TO PAY UR DEBTS AS PROMISED. YUM YUM YUM!!!
ade mata rep na ne..
![]()
සුදු කඟවේනා කණ්ඩායම රෙප් නම් වරුසාවක් දෙනවලු ඒත් එකම එකයි බන් රෙප් හම්බුනේ..

හෙළයෙක්;20005567 said:
®සුපර් සීනියර්™
