දොදොල් කනකොට තියන ආතල් හැන්දිගානකොට නෑ මහත්තයෝ![]()

බලපන් වැඩි වෙලා ඇති22 දීපන්කො තව 49 මදි රෙෆ් පවර් 5 වෙන්න![]()
ඔව්වා ආයේ ගන්න බෑ බන්.
මිත්යා දෘෂ්ටිකයන්ගෙන් රෙප් ගන්න පෙත්සම්, කැලෑ පත්තර වගේ එව්වා ගහන්න ඕනේ..
![]()
![]()
හෙළයෙක්;20005617 said:එල එල. එකතු කරන් ඉන්න එක හොදයි. වැඩේ ඉවර උනාම සුපර් සීනියර්ල ™ අපේ රෙප් කපන්න බලාගෙනලු ඉන්නෙ..
අවුරුදු කන්න තිබ්බ රෙප් ටික 

හෙළයෙක් හෙළයෙක්හෙළයෙක්;20005636 said:එල එල ස්තූතියි.පුළුවන් උනාම මාත් රිටන් එක දෙන්නන්,.
ගුඩ් මෝනිං වේවා උඹත් ආපු එක හොදයි![]()
ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
පොරොන්දු ඉටු කරනු.
![]()
බලපන් වැඩි වෙලා ඇති
පස්සෙ තව ගානක් ලැබේවි

ත්රෙඩ් වල නායකයෝ දැං ස්තූති කථා එහෙම ලෑස්ති කර ගන්නවා හොදයි.. පේන විදිහට එක පැත්තක් දිනලා තියෙනවා නේ තරගේ.....
අවසානෙට අළුත් ත්රෙඩ් එකක් දානවා නං මට ලින්ක් එක එවන්න...
දවල්ට පාටියක් තියෙනවා. මං යනවා ලෑස්ති වෙන්න...
අපේ පැත්තට සපෝට් කරපු නොකරපු ගහ මරා ගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. කඹේ අදිද්දි හැම දේම ඕනේ...
හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !
ජය සතුට සපිරේවා