ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තුන්ඩු දානවලු ;)

    මගුලක් කතා කරනවා.අපි මුලින්ම ප්ලෑන් කලේ තමන්ට දෙන ටීම් එක මොකක්ද කියලා නායකයොත් අන්තිමට දැනගන්න ටොස් එකක් දාන්න.ඒත් අන්තිමට ඔන්ලයින්ටොස් දාන්න බැරි නිසා උන්ටම තෝරගන්න දුන්න.එහෙම එකේ තුන්ඩු දාන්නේ කොහොමද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........:yes::yes::yes::yes::yes:

    ගිය පාරත් එහෙම සින් එකක් උනා එත් එක වැඩිපුරම උනේ කේ පි ඉසෙඩ් හරි උනන්දුවක් නැති උන නිසා.

    මේකයි මචං කව්රුත් වොට් කරන්නේ රේප් පවර් එක සලකලා නෙමයි. තමුන්ගෙන් ඉල්ලීම කරන පුද්ගල චරිත ස්බාවය එක්ක. එතැනදී සුපිරි වෙන්නේ රේප් පවර් එක අඩු උනත් හැමොත් එක්කම හොදින් ඉන්න කෙනා තමයි.

    නැත්තම් රේප් පවර් එක වැඩි උනා කියලම එක ගන්න බහ:yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,193
    1,880
    113
    මාතොට
    මගුලක් කතා කරනවා.අපි මුලින්ම ප්ලෑන් කලේ තමන්ට දෙන ටීම් එක මොකක්ද කියලා නායකයොත් අන්තිමට දැනගන්න ටොස් එකක් දාන්න.ඒත් අන්තිමට ඔන්ලයින්ටොස් දාන්න බැරි නිසා උන්ටම තෝරගන්න දුන්න.එහෙම එකේ තුන්ඩු දාන්නේ කොහොමද

    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගුලක් කතා කරනවා.අපි මුලින්ම ප්ලෑන් කලේ තමන්ට දෙන ටීම් එක මොකක්ද කියලා නායකයොත් අන්තිමට දැනගන්න ටොස් එකක් දාන්න.ඒත් අන්තිමට ඔන්ලයින්ටොස් දාන්න බැරි නිසා උන්ටම තෝරගන්න දුන්න.එහෙම එකේ තුන්ඩු දාන්නේ කොහොමද

    වෙලාවක් නැති උනා බන් සෙට් වෙන්න නැත්තම් මේ පාරත් සෙට් වෙනවා මේකට:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කඹේ හරි මැදින් තව කෑල්ලක් ජොයින්ට් කරනවා.ඊට පස්සේ කොන් තුනෙන් අදින්න තියෙන්නේ.
    මෙන්න මෙහෙම තමයි අදින්න වෙන්නේ.

    ow kaba team 3 damu ilaga para
    twa athal wi
    team thoraddi mita wada widimath widihak balamu
    active nathi aya hambunama anith ayata ena bara wadi
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි ගේම් එකක මුන් දෙන්න ඉන්නව කියන්නේ ඒ පැත්තට බොහොම හොදයි කියන එක තමයි කොයිම වෙලාවක වත් ගේම ඇත අරින්නේ නැතුව ඇදගෙන යනවා ලෙසටම එක මම 2015 කබේ කරනකොටත් හොදට දැක්ක දෙයක්. එල ඩයල් 2ක්. උනිකොන් පිලට එරෝසනුත් ලොකු වැඩක් කළා. ( අන්තිමේදී නාගත්ත්ට).
    :yes::yes::yes:
    ඔව් බන් ඇතටම මේ කට්ටිය මාරම විදිහට මහන්සි උනා
    ඒ වගේම අනික් පිලේ වගකිවයුතු සාමාජිකයෝ කිහිප දෙනෙක් චන්දය දෙන්නවත් ඇවිල්ලා තිබුනේ නැහැ ..ඒකත් අපේ පිලට ලොකු වාසියක් උනා.එරෝසන් බැහැලාම වැඩකරා කොටින්ම කියනවා නම් ඌ මහින්ද දිනවන්නවත් මෙච්චර මහන්සි වෙන්න නැතුව ඇති:rofl:.උගේ කට ඉතිං දන්නවා නේ බ්‍රේක් නැහැ සමහර වෙලාවට ඌ කියන්නේ මොනවාද කියලා ඌ දන්නෙත් නැහැ.ඒ නිසා කට්ටියගේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනා ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගිය පාරත් එහෙම සින් එකක් උනා එත් එක වැඩිපුරම උනේ කේ පි ඉසෙඩ් හරි උනන්දුවක් නැති උන නිසා.

    මේකයි මචං කව්රුත් වොට් කරන්නේ රේප් පවර් එක සලකලා නෙමයි. තමුන්ගෙන් ඉල්ලීම කරන පුද්ගල චරිත ස්බාවය එක්ක. එතැනදී සුපිරි වෙන්නේ රේප් පවර් එක අඩු උනත් හැමොත් එක්කම හොදින් ඉන්න කෙනා තමයි.

    නැත්තම් රේප් පවර් එක වැඩි උනා කියලම එක ගන්න බහ:yes::yes:

    mona dna un rep perethayo
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:
    ඔව් බන් ඇතටම මේ කට්ටිය මාරම විදිහට මහන්සි උනා
    ඒ වගේම අනික් පිලේ වගකිවයුතු සාමාජිකයෝ කිහිප දෙනෙක් චන්දය දෙන්නවත් ඇවිල්ලා තිබුනේ නැහැ ..ඒකත් අපේ පිලට ලොකු වාසියක් උනා.එරෝසන් බැහැලාම වැඩකරා කොටින්ම කියනවා නම් ඌ මහින්ද දිනවන්නවත් මෙච්චර මහන්සි වෙන්න නැතුව ඇති:rofl:.උගේ කට ඉතිං දන්නවා නේ බ්‍රේක් නැහැ සමහර වෙලාවට ඌ කියන්නේ මොනවාද කියලා ඌ දන්නෙත් නැහැ.ඒ නිසා කට්ටියගේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනා ..

    :lol::lol::lol:

    ගොනා උනත් උම්බෑ කියන්නේ නැතුව ඉන්නකොට මහත්මයෙක් වගේ කියනවනේ:lol: එරෝසනුත් එහෙමයි.

    අනික මම දැක්ක පොලිටිකල් කෙස් ගාවගෙන එනම් මනම් කියනවා ඒවා නම් අනුමත නොකළයුතු දේවල්.

    උබලගේ සෙට් එකම හොදයි එකෙක් නැති වෙලාවට තව එකෙක් අදිනවා ගේම් එකේ බර. සමස්තයක් විදියට ගත්තම හොද කණ්ඩායම් හැගීමක් තිබ්බ:yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දිනපු සෙට් එකට සුභ පතන ගමන්ම, nick ඇතුළු අපේ black stallon සෙට් එකටත්, අපිට වෝට් කරපු සෙට් එකටත්, ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේවගේ එළකිරි කඹයක් පවත්වපු එක ගැන
    :):):)
     
    • Like
    Reactions: toi and lcrstudio

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ow kaba team 3 damu ilaga para
    twa athal wi
    team thoraddi mita wada widimath widihak balamu
    active nathi aya hambunama anith ayata ena bara wadi

    හොඳට කෙලගනි.නුවන් අයියවයි සචියවයි සංකපාලවයි බෙදලා ටීම් තුනට දාන්න ඕනි.කුණුහරප ඉවරකරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රේප් වීමට අවශ්‍ය කාටද වහාම අමතන්න උපුටා දක්වන්න
    දෙවැනි තැන ගත් පිරිසට සහය දුන්න අයටම විතරක් නෙවෙයි