තුන්ඩු දානවලු![]()
එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........![]()


මගුලක් කතා කරනවා.අපි මුලින්ම ප්ලෑන් කලේ තමන්ට දෙන ටීම් එක මොකක්ද කියලා නායකයොත් අන්තිමට දැනගන්න ටොස් එකක් දාන්න.ඒත් අන්තිමට ඔන්ලයින්ටොස් දාන්න බැරි නිසා උන්ටම තෝරගන්න දුන්න.එහෙම එකේ තුන්ඩු දාන්නේ කොහොමද




මගුලක් කතා කරනවා.අපි මුලින්ම ප්ලෑන් කලේ තමන්ට දෙන ටීම් එක මොකක්ද කියලා නායකයොත් අන්තිමට දැනගන්න ටොස් එකක් දාන්න.ඒත් අන්තිමට ඔන්ලයින්ටොස් දාන්න බැරි නිසා උන්ටම තෝරගන්න දුන්න.එහෙම එකේ තුන්ඩු දාන්නේ කොහොමද

කඹේ හරි මැදින් තව කෑල්ලක් ජොයින්ට් කරනවා.ඊට පස්සේ කොන් තුනෙන් අදින්න තියෙන්නේ.
මෙන්න මෙහෙම තමයි අදින්න වෙන්නේ.
එළකිරි ගේම් එකක මුන් දෙන්න ඉන්නව කියන්නේ ඒ පැත්තට බොහොම හොදයි කියන එක තමයි කොයිම වෙලාවක වත් ගේම ඇත අරින්නේ නැතුව ඇදගෙන යනවා ලෙසටම එක මම 2015 කබේ කරනකොටත් හොදට දැක්ක දෙයක්. එල ඩයල් 2ක්. උනිකොන් පිලට එරෝසනුත් ලොකු වැඩක් කළා. ( අන්තිමේදී නාගත්ත්ට).



.උගේ කට ඉතිං දන්නවා නේ බ්රේක් නැහැ සමහර වෙලාවට ඌ කියන්නේ මොනවාද කියලා ඌ දන්නෙත් නැහැ.ඒ නිසා කට්ටියගේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනා .. ගිය පාරත් එහෙම සින් එකක් උනා එත් එක වැඩිපුරම උනේ කේ පි ඉසෙඩ් හරි උනන්දුවක් නැති උන නිසා.
මේකයි මචං කව්රුත් වොට් කරන්නේ රේප් පවර් එක සලකලා නෙමයි. තමුන්ගෙන් ඉල්ලීම කරන පුද්ගල චරිත ස්බාවය එක්ක. එතැනදී සුපිරි වෙන්නේ රේප් පවර් එක අඩු උනත් හැමොත් එක්කම හොදින් ඉන්න කෙනා තමයි.
නැත්තම් රේප් පවර් එක වැඩි උනා කියලම එක ගන්න බහ![]()
mama vote kara.. ekekwath REP deela na ban... katha wade..![]()
ඔව් බන් ඇතටම මේ කට්ටිය මාරම විදිහට මහන්සි උනා
ඒ වගේම අනික් පිලේ වගකිවයුතු සාමාජිකයෝ කිහිප දෙනෙක් චන්දය දෙන්නවත් ඇවිල්ලා තිබුනේ නැහැ ..ඒකත් අපේ පිලට ලොකු වාසියක් උනා.එරෝසන් බැහැලාම වැඩකරා කොටින්ම කියනවා නම් ඌ මහින්ද දිනවන්නවත් මෙච්චර මහන්සි වෙන්න නැතුව ඇති.උගේ කට ඉතිං දන්නවා නේ බ්රේක් නැහැ සමහර වෙලාවට ඌ කියන්නේ මොනවාද කියලා ඌ දන්නෙත් නැහැ.ඒ නිසා කට්ටියගේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනා ..



එරෝසනුත් එහෙමයි. 
වෙලාවක් නැති උනා බන් සෙට් වෙන්න නැත්තම් මේ පාරත් සෙට් වෙනවා මේකට![]()
ලබන පාරවත්සෙට් වෙමු.




ow kaba team 3 damu ilaga para
twa athal wi
team thoraddi mita wada widimath widihak balamu
active nathi aya hambunama anith ayata ena bara wadi
දැන් නාකි මචං කබේ අල්ලනවත් පන නැහැ හරියට![]()