ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් අස්සයන්ගේ කිසි ගැම්මක් නෑනේ...:oo:
    පුන්නකුත් නරක නැ ගනනුත් අඩුයිනෙ අරන් බීපල්ල.එතකොට ජවේ එයි,:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔක සංවිදායක මණ්ඩලය නෙමේ, අසංවිදායක මණ්ඩලය හරි ඉල්ලන් කෑමේ මණ්ඩලය කියල හරි වෙනස් කරගනින්, දැනටම වලිය සෙට්,

    na bn team dekatama kamati 4 ganna puluwan
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුන්නකුත් නරක නැ ගනනුත් අඩුයිනෙ අරන් බීපල්ල.එතකොට ජවේ එයි,:lol:
    අඩො මෙහ් වෙනස සනිපද ? :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොල්ලනේ අපේ ටීම් එකට 4ක් සෙට් කරගන්න උදේ 10ට කලින්. . :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ehema ekak na ban dan one aya ilala ganawa wage.
    Maawa ganna puluwan da ehenam
    :):)
    Pm ekak danna mokada wenne kiyala
    Dan gedara awe ..
    Ada dwwasatama ek paththe enna bari una
    Members la thoranne heta koyala hothan hitiye
    Aparaade :sorry::sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක සංවිදායක මණ්ඩලය නෙමේ, අසංවිදායක මණ්ඩලය හරි ඉල්ලන් කෑමේ මණ්ඩලය කියල හරි වෙනස් කරගනින්, දැනටම වලිය සෙට්,

    ටීම් 2 කට 21 ගානේ දැනටමත් හරි

    නායකයෝ දෙන්නාම කැමති තව 4 ක් සෙට් කර ගන්න

    dj nick දැනටමත් 1 කෙනෙක් තෝරන් ඉන්නවා එතකොට අඩු තව 3 යි

    x bitz ගේ 4 දෙනා තවම කියුවේ නැ එක හෙට කට්ට්යටම අපි කියනවා

    කොහොමහරි ටීම් එකේ ඉන්න සම්පුර්ණ 25 / 25 වන සාමාජික නම් ලැයිස්තුව හෙට උදේ 10 ට කලින් මෙතන පොස්ට් වෙයි

    සංවිදායක මණ්ඩලය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19995401 said:

    නොදන්න දේවල් කියවන්ඩ ගිහින් වරිගෙ නහ ගන්නව කියන්නෙ ඔකට තමා. මගේ බලවත් කනගාටුව, ආයෙ සවිධයක මණ්ඩලේ කියලම ගහ ගනින,:lol:
    :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එකෙක්වත් රීලෝඩ් දාන්නෙ නැති නිසා ඉස්සෙල්ලම රණ්ඩු වෙලා යන කණ්ඩායමට මගේ වෝට් එක :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19995401 said:
    ටීම් 2 කට 21 ගානේ දැනටමත් හරි

    නායකයෝ දෙන්නාම කැමති තව 4 ක් සෙට් කර ගන්න

    dj nick දැනටමත් 1 කෙනෙක් තෝරන් ඉන්නවා එතකොට අඩු තව 3 යි

    x bitz ගේ 4 දෙනා තවම කියුවේ නැ එක හෙට කට්ට්යටම අපි කියනවා

    කොහොමහරි ටීම් එකේ ඉන්න සම්පුර්ණ 25 / 25 වන සාමාජික නම් ලැයිස්තුව හෙට උදේ 10 ට කලින් මෙතන පොස්ට් වෙයි

    සංවිදායක මණ්ඩලය

    oya wade aththatama hodai
    team wala adu padu maka ganna puluwan tikak hari
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක්වත් රීලෝඩ් දාන්නෙ නැති නිසා ඉස්සෙල්ලම රණ්ඩු වෙලා යන කණ්ඩායමට මගේ වෝට් එක :P
    දැනටම වලියක් දාගන්ඩ ගියා බන් හරිගියෙ නැනෙ, :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Maawa ganna puluwan da ehenam
    :):)
    Pm ekak danna mokada wenne kiyala
    Dan gedara awe ..
    Ada dwwasatama ek paththe enna bari una
    Members la thoranne heta koyala hothan hitiye
    Aparaade :sorry::sorry:

    ela balala PM ekak danam sri wadanam athi ne ehenam geda godak.:sorry::sorry::sorry:

    ekata kamak na dan thawa aya ganna puluwan team ekata eka nissa eka gana hithanna eap wadiya.:):):)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    4RcLTUX.png
     
    Status
    Not open for further replies.