ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔව් ඉතිං රෙප් ගොඩක් දුන්නොත් අපෙත් යුතුකමක් තියෙනවනේ නේද අපි ගැන හිතන අයට සපෝට් කරන්න :yes::cool:
    exactly.

    4RcLTUX.png
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඉතිං රෙප් ගොඩක් දුන්නොත් අපෙත් යුතුකමක් තියෙනවනේ නේද අපි ගැන හිතන අයට සපෝට් කරන්න :yes::cool:

    අන්න හරි. සහෝදරයට තේරුණා. කගවේනු ද? කළු අස්සයෝ ද? :lol: ;) :cool:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ටීම් දෙකේ මෙන්බර්ස්ල ලිස්ට් එක පොඩ්ඩක් දාමුද ආයේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ටීම් දෙකේ මෙන්බර්ස්ල ලිස්ට් එක පොඩ්ඩක් දාමුද ආයේ

    සොහොන;19995752 said:
    RTTnAdj.png


    මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ව අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!


    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    itn76A4.png


    ihPT3Ie.png


    බුම්ප්


    ඔබට ප්‍රශ්න ඇතොත් අපේ අනිකුත් සාමාජිකයන් 2 නා සම්බන්ද කර ගන්න !!


    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731


    සාමාජික මණ්ඩලය

    මේක වෙන්න ඕනා අන්තිම ලිස්ටුව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ටීම් දෙකේ මෙන්බර්ස්ල ලිස්ට් එක පොඩ්ඩක් දාමුද ආයේ

    සොහොන;19995038 said:
    RTTnAdj.png


    මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ට අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!


    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    itn76A4.png


    ihPT3Ie.png

    :yes:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    අඃ මාත් මෙම්බර් කෙනෙක් නේ!
    පොයින්ට් 10 චන්දයක් ඇත්තේය, යූසර් සී පී එක බලා චන්දය දෙන්නේය
    :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    මොකෝ දැන් තත්වේ...:confused: කොටාගෙන කොටාගෙන කොටාගෙන යමුද...:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසරෙන් වසර ඇදෙනා මේ කඹේ ........ගැන...
    කඹ මැද කෙටෙන කොරවෙන පිල් දෙකක් .......ගැන....
    වට පිට ඉදං ගොටු අල්ලන එවුන් .............ගැන....
    අදහස මෙසේ පළ කරනට ආමි ..........මම.....

    අවුරුදු සමය ලග එන විට දින ..........බලලා...
    කඹයක් අදියි අපෙ කට්ටිය පිල් ..............බෙදිලා...
    වෝට් වලින් දිනුමට මුලු තැන ............දීලා.....
    තරගය කෙරෙයි වාසිය රෙප් වල ............තියලා...

    ලීක් නොවන ලෙස හොරවැඩ ..........ගෙනයාම...
    මීක් කියා හඩ නොනැගෙන .............සෙලවීම....
    කාත් කවුරුවත් දන්නැති යට ............ගේම....
    ෆේක් වලින් වෝටිං වල වැඩි ..........වීම.......

    ලොකු ලොකු ආප්පද හැදුනේ ....තාච්චියේ...
    වැට නැති ඉඩම් වල මායිම් කොහේ ......ගියේ..
    කොල නැති ගහට යන තරමට ......ආච්චියේ...
    කෙරුමන් පවා දන නැමුවේ .........චීත්තයේ....

    දෙපිලට බෙදේ ඇතැමුන් මේ වැරදි .........කියා...
    වසරම දිවෙන ත්‍රෙඩ් සීයට වඩා ..............ලියා....
    අවුරුදු කඹේ නත්තලටත් ඇදලා ............ගියා..
    ඒ තරමටම වලිය ගියා නොවෙද ...........මෙයා....

    පසුගිය වසර වල ඇති වූ කළු .............පැල්ලම්...
    මතකේ තබාගෙන ලබමින් හොද ...............පාඩම්...
    පිටියේ මැදට වී කියමින් කවි ..................වාරම්.......
    අදිමුකො කඹේ සෙල්ලම නොම වී .............ලෙල්ලම්...!

    55122_1.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    White Unicorns අපිලට සපෝර්ට් එක දීල අරාබියේ වැලි කැට ගානට රේප් ලබාගන්න :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොරොන්දු ඉටු කරනු සහෝ.. :lol: :lol:

    අනිවා කිව්වොත් කිව්වා ශින්හලයාගේ වගේ බොරු වැඩ අපිල ලග නෑ.. අනිවා දෙනවා රේප්.. අපේ ටීම් එකෙන්ම ලැබෙයි :yes:
     
    Status
    Not open for further replies.