EK Married Club-10

Status
Not open for further replies.
91.gif
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා හෙට අපිට කීයකින් පඩි වැඩිකරයිද, ගෙස් කරමු බලන්න.
    මම නම් කියන්නේ 2200/= වැඩිකරල අර දෙන දීමනාව 10000/= කරයි.
    :baffled::dull:
    Vehicle tax adu karaida...:rolleyes::rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැම වෙලේම මලක් වගේ කියන්නේ මේ ගමයද, නැත්නම් අලුත ගෙනාපු ගම මහගේද....:rolleyes:

    ගමයාගෙන් තමයි අහුලාගත්තේ:rofl::rofl:
    මන් චාමලී..මොන ගම හාමිනේද:oo:

    අයි මොකද මිනිහා වෝටර් කලර් පෙට්ටියක් කියල හිතුවද??
    ඔ.ඕ ඡවි වර්ණයන් නෙවෙයි නිකම්ම ඡවි වර්ණයන්:rofl::rofl::rofl:

    එහෙම හිතුවේ නැහැ..කිබුල් අයියා ලස්සන හැන්ඩි කොල්ලෙක්ද?:baffled:

    වැඩ කරන ජනතාව වන අපි දහවල නිදන්නන් නොවෙමු.
    දවසේ පැය විසි හතරම වුවද සමුහාණ්ඩුව ගොඩනැගීම කරා ශ්‍රමය වැය කරන්නෙමු.
    විමුක්තිය අපගේ මුක්තියයි:P

    අනේ අෆ්ෆේ...මට කරකිල්ලයි වගේ:rolleyes::rolleyes:
    උ.වේ.ස.
    මම තරුණයි නෙව තාම:nerd:
    කිඹුලයියත් ඉස්සර තරුණයි ලු:yes::yes:
    :love::love::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17288710 said:
    මම ටවුමට ගිහින් ආවා දේසාන් කිව්වා වගේ පොලිසිය නං හිටියා. හැබැයි මොන දඩද :rofl: උන්ට කොක් පාට් එකක් දාල ආවා :P

    :dull::dull:
     
    යාළුවා;17288710 said:
    මම ටවුමට ගිහින් ආවා දේසාන් කිව්වා වගේ පොලිසිය නං හිටියා. හැබැයි මොන දඩද :rofl: උන්ට කොක් පාට් එකක් දාල ආවා :P

    තොගෙ ඉස්සරහා දත නෑද්ද?:angry::angry::angry:
    මම දේශාන් බොල,.... දේසාන් නෙමෙයි:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා හෙට අපිට කීයකින් පඩි වැඩිකරයිද, ගෙස් කරමු බලන්න.
    මම නම් කියන්නේ 2200/= වැඩිකරල අර දෙන දීමනාව 10000/= කරයි.
    :baffled::dull:
    අතිශය විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු පරිදි 8000/- කින් වැඩිකරන්නට ජනපති යෝජනා කලත්, පී.බී. ලොක්කා 6000/- කට වඩා දිය නොහැකිය යන මතයේ සිටීම නිසා ගනන 6000/- ක් බවය....




    බලං ඉදපල්ලා, වැඩි කරයි ලබ්බක්!!!!!!:dull:
     
    Status
    Not open for further replies.